නෑනෝ නෑනෝ

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙයාට කාලෙකට මදකිපෙනවා........
    ගනං ගන්න එපා...........
    ඒකාලෙට බහු කියවනවා හරියටවත්...............
    ගොනා කියලා මරන්න ඈ.............
    කරත්තේ බඳින්නවත් බැරියෑ තියාගත්තොත්.........

    එකනම් ඇත්ත...මෙතන කව්රුවත් ආගමක් ගැන කතා කරෙවත් නැ...අපි අහුවෙවත් නැ එයාගේ ආගම මුලින්ම ආගම කියල පටන් ගන්නේ...මෙතන කව්රුවත් දැම්මද මගේගේ ආගම මේකයි කියල...:lol::lol:කරත්තේ බදින්න තමා හොද...:lol::lol:මට මේවා දැක්ම හිනා යනවා...අනේ අපි ගියෙත් කතෝලික පාසලකට...අපි ඕන තරම් අය ආශ්‍රය කරලා තියෙනවා කතෝලිකයෝ...මෙහෙමනම් නැ...හැම එකටම ආගම ගාව ගන්නෙත් නැ...අපි තාමත් අපේ ඉස්කෝලෙට ආදරෙයි...මටනම් එහෙම වෙනසක් නැ ආගම වෙනස් කියල මට ඕන තරම් යාලුවෝ ඉන්න වෙනත් ආගම වල..අපිනම් කව්දවට් ඔහොම ආගම අදාල ගැන නැ හැම එකටම...අපි ඉස්කෝලේ ගාථ කියල වදිනවා...සතියට සැරයක් සුත්‍රත් කියනව...කිසිම රණ්ඩුවක් වෙලා නැ ආගම ගැන නම්...මට හිතා ගැනත් බැ මෙය ගැන....:no::no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බලපල්ලා මං බොරුද කිව්වේ????
    මෙන්න බලපල්ලා
    මෙයාම ත්‍රෙඩ් එක ඕෆ්ටොපික් යවලා
    අපිට කියනවා ත්‍රෙඩ් එකේ අරමුණ වෙත නෙමෙයිලු යන්නේ
    දාපු එකීටයි මේකිටයි ඕනි මෙතන ආගම් ගැන වලියක් ඇදගන්න කියලා අපි දන්නවා

    :yes::yes:එක ඇත්ත එයමයි මුලින් ආගමක් අදාල ගත්තේ...වෙන කව්රුවත් එහෙම දෙයක් ගැන කතා කරෙවත් නැනේ...:baffled:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වස පෙන්නනවා මෙතන මං ගාව ලයිව් හිටියනම්

    ලඟට යන්න එපා බන් මොනාද එලියට ඇදලා ගන්නවළු..............
    අර ඉසෙල්ලා කියුවේ..............
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එකනම් ඇත්ත...මෙතන කව්රුවත් ආගමක් ගැන කතා කරෙවත් නැ...අපි අහුවෙවත් නැ එයාගේ ආගම මුලින්ම ආගම කියල පටන් ගන්නේ...මෙතන කව්රුවත් දැම්මද මගේගේ ආගම මේකයි කියල...:lol::lol:කරත්තේ බදින්න තමා හොද...:lol::lol:මට මේවා දැක්ම හිනා යනවා...අනේ අපි ගියෙත් කතෝලික පාසලකට...අපි ඕන තරම් අය ආශ්‍රය කරලා තියෙනවා කතෝලිකයෝ...මෙහෙමනම් නැ...හැම එකටම ආගම ගාව ගන්නෙත් නැ...අපි තාමත් අපේ ඉස්කෝලෙට ආදරෙයි...මටනම් එහෙම වෙනසක් නැ ආගම වෙනස් කියල මට ඕන තරම් යාලුවෝ ඉන්න වෙනත් ආගම වල..අපිනම් කව්දවට් ඔහොම ආගම අදාල ගැන නැ හැම එකටම...අපි ඉස්කෝලේ ගාථ කියල වදිනවා...සතියට සැරයක් සුත්‍රත් කියනව...කිසිම රණ්ඩුවක් වෙලා නැ ආගම ගැන නම්...මට හිතා ගැනත් බැ මෙය ගැන....:no::no::no:
    :D:D:D:D

    අනී හරි ශෝයි:love:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනේ මේ වගේ කැතලික්ස්ලා මගේ ඇස් දෙකට නං දැකලා නැහැ...............
    මගේ සහෝදරයෝ වගේ යාළුවෝ ඉන්නවා................
    මට උං ගැන තව ආඩම්බරයි මේ වගේ මෝල් යක්කු දැක්කහම............
    උං කොච්චර සැහැල්ලුද..................

    මගෙත් එහෙමයි...මගෙත් හුගක් හොද යාලුවෝ ඉන්නවා...සිංහල නොවන කතෝලික අයත් ඉන්නවා මගේ යාලුවෝ...අපෝ එයාලනම් මෙහෙම නැ...:no: