මචන්ලා මට jsp හරහා SMS 1ක් generate කරගන්න ඔනා 

.මේක ගැන මට කිසිම idea 1ක් නැ බන් 

.දන්න එකෙක් මේක කරන විදිහ විස්තර කරනවද ?
ඔකට sms gateway 1ක් ඔනා නේද?

අනේ මචන්ල දන්නේ නැත්නම් බුම්ප් වත් දාපල්ල මොකද මේක ගොඩක් වටින Application 1k නිසා...... මම හොයා ගත්තොත් කියල දෙන්නම්......

.මේක ගැන මට කිසිම idea 1ක් නැ බන් 

.දන්න එකෙක් මේක කරන විදිහ විස්තර කරනවද ? ඔකට sms gateway 1ක් ඔනා නේද?

අනේ මචන්ල දන්නේ නැත්නම් බුම්ප් වත් දාපල්ල මොකද මේක ගොඩක් වටින Application 1k නිසා...... මම හොයා ගත්තොත් කියල දෙන්නම්......
Last edited: