Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Day Trading සඳහා උපදෙස්
    ඔන්න පොරොන්දුවක් ඉශ්ට කලා.මේක මට ලෑබුනු ලිපියකින් උපුටා ගත්තක්


    Day Trading කියල කියන්නෙ, දිනය තුළ මිලට ගෙන එම වෙළඳපළ දිනය තුළම කොටස් විකුණන එකටයි. මෙහෙම කරන අය day traders නැත්නම් active traders කියල හඳුන්වනවා. වැඩිපුරම මේ ක්‍රමය භාවිතා කරන්නේ බැංකු, ආයෝජන ආයතන වල රැකියා කරන අය, වෙළඳපළ ක්‍රියාකාරිත්වය ගැන ඉහළ දැනුමක් තිබෙන අය, මොකද එයාලට හොඳ දැනුමක් තිබෙනවා වෙළඳපළ ක්‍රියාකාරිත්වය කොහොමද කියන එක ගැන. තාක්ෂණයේ දියුණුවත් එක්ක, අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීමට දැන් ඇති හැකියාවත් එක්ක, day trading කියන එක ජනප්‍රිය වෙමින් පවතිනවා.

    Day Trader කෙනෙක් වශයෙන් මුදල් ඉපයීම
    ඔබට ලොකු මුදලක් හොයන්න පුළුවන් day trader කෙනෙක් වශයෙන්, නමුත් ඒක මේ කියන තරම්ම ලේසි වැඩක් නම් නෙමෙයි. ඒකට කාලය ගත කරන්න ඕනෙ, වෙළඳපළත් එක්ක හැම වෙලේම ඉන්නත් ඕනෙ. day trading වල අවදානම වැඩියි, නමුත් ගණනය කිරීම් හරහා ඒ අවදානම ගැන අදහසක් ගන්න පුළුවන්. එමගින් පාඩු අවම කරගන්න පුළුවන්. ඒ හරහා ඔබට පුළුවන් ලොකු මුදලක් කෙටි කාලයක් තුළ හොයන්න. නමුත් ඔබ ආධුනිකයෙක් නම් සමහර විට මුදල් ඔක්කොම විනාශ වීමකින් උනත් නවතින්න ඉඩ තියෙනව. සාර්ථක day trader කෙනෙක් වීමට ඔබ අනුගමනය කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනව.

    Day Trading සම්බන්ධ මූලික කරුණු
    හුඟක් අය හිතනව day trading කියන එක ලේසි වැඩක්, කෙටි කාලයකින් ගොඩක් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්, කොටස් මිල වර්ධනය වෙනකම් බලා ඉන්න ඕනෙ නෑ, ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් කියල. නමුත් මතක තියාගන්න ඕනෙ ප්‍රධානම දෙයක් තමා ඔබගේ සියළුම මුදල කවදාවත් day trading සඳහාම පමණක් යොදන්න එපා. ඉතා කුඩා ප්‍රමාණයක් පමණක් යොදන්න. එතකොට, ඔබට අලාභයක් උනත් ඒක ලොකු එකක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් දවස ඉවර එනකොට ඔයාලගෙ සල්ලි ටිකත් ඔක්කොම ඉවර වෙලා තියෙයි.

    Day Tading මෙවලම් හා මෘදුකාංග
    දැන් හැම තැරැව්කාර ආයතනයක්ම වගේ online trading platforms හඳුන්වල දීල තියෙනව. ඊට අමතරව විවිධාකාරයේ වෙබ් අඩවි තියෙනව කොටස් වෙළඳපළ සම්බන්ධ විස්තර ලබාගන්න, stock tickers, market analysis, වගේ දේවල් ගැනත් විස්තර ලබාගන්න. පැය 24 පුරාම මේවා හරහා ඔබට පුළුවන් උදව් ලබා ගන්න. හුඟක් අය හිතනව මේ තියෙන තාක්ෂණයන් එක්ක කවදාවත් ඔවුන්ගේ මුදල් අපතේ යන්නෙ නෑ කියල. මේ සැම දෙයක් හරහාම ඔබට උදව් ගන්න පුළුවන්, නමුත් සාර්ථකත්වය අනිවාර්ය කරන්නේ නම් නෑ. මතක තියාගන්න ඕනෙ, day trading කියන එක අනිවාර්යයෙන්ම අවදානම් සහගත දෙයක්. ඉතාම වැදගත් දෙයක් තමයි හැම වෙලේම කොටස් පිළිබඳව ඇහැගහගෙන්න ඉන්න ඕනෙ කියන එක. තියෙන හැම මෙවලමක්ම භාවිත කරන්න, නමුත් කොයි වෙලේවත් හිතන්නෙපා මේක ආරක්ෂිතයි කියල.

    Day Trading සම්බන්ධව හැමෝම කරන වැරදි කරන්න එපා. Day Trading කරන්න ඉස්සෙල්ල වෙළඳපළ ගැන හොඳ හැඟීමක්, අවබෝධයක් තියෙන්න ඕනෙ. නවකයෙක් එක පාරටම day trading වලට යාම ඉතාම අවදානම් සහගතයි. හැම වෙලේම ලෝකයේ වගේම රට තුළ ආර්ථිකය ගැන, දේශපාලන තත්වය ගැන එහෙම හොඳ අවධානයකින් ඉන්න ඕනෙ. මිලට ගන්නකොට ගොඩක් හුවමාරු වන ලොකු capitalization එකක් තියෙන සමාගම් වල කොටස් ගන්න. (නැත්තම් ඉතින් අරගත්තුව තියාගෙන බලා ඉන්න වෙයි කාලයක්.)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Day Trading ඔබටද?

    සමහර ආයෝජන ආයතන, කොටස් වෙළඳපළ හඳුන්වන්නෙ බැංකුවකට වගේ මුදල් දාල තියල වර්ධනය වෙනකම් බලා ඉන්න පුළුවන් තැනක් විදිහට. නමුත් ඇත්ත තත්වය නම්, කොටස් වෙළඳ පළ තුළ ලාභ ලබන්න වගේම, අලාභ විඳින්නත් ඉඩක් තිබෙනවා. මේක තදින්ම හිතාගෙන ඉන්න අය දිගු කාලීන ආයෝජන වලට යන්නෙ නෑ. ඔවුන් කරන්නෙ ඒ දිනය තුළම ගනුදෙනු කිහිපයක් කරල ඒ දිනය තුළම ඒ සියළු දේවල්ම අවසන් කරල දාන එක. (එදාම අරගෙන එදාම විකුණනවා) ඔන්න ඕකට තමා Day Trading කියල කියන්නෙ.

    එතකොට Day Trading වලදි වෙන්නෙ මොකද්ද?

    ඉස්සෙල්ල සරළව කිව්වනෙ, දැන් ටිකක් විස්තරාත්මකව බලමු. සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමයේ තිබෙන්නෙ කොටස් මිලට අරගෙන තබාගෙන ඉන්න එක. එතකොට කොටස් මිල ඉහළ යාමත් වෙනව, ඒ අතරේ ලාභාංශ වලින් ඔබට ආදායමයක් ලැබෙනවා. නමුත් Day Trading වලදි වෙන්නෙ, ඒ දිනය තුළ කොටසක මිලෙහි ඉහළ පහළ යාම් වලින් වාසි ලබා ගැනීම. මේකෙදි වෙන උච්ඡාවචනයන් හුඟක්ම වැඩි වෙලාවට, කෙනෙක්, යම් අවස්ථාවක මිලට ගන්නා කොටස් ඒ මොහොතේම විකුණල, තත්පරයකින් ලාභ හෝ අලාභ ලබනවා.

    Day Trading සමඟ එන අවදානම් මොනවාද?

    කොටස් වල තිබෙන ද්‍රවශීලීතාවය හා ඉක්මනින් වෙනස් වන ගතියෙන් ප්‍රයෝජන ගැනීමයි Day Trading වලදි කරන්නෙ. එහෙම වෙනස්කම් වෙන්නෙ විව්ධ නැඹුරුතා, විශ්ලේෂණ, පුවත් අනුවයි. ඉතින් කෙනෙක්ට පුළුවන් ඒ තොරතුරු හරහා කොටස් මිල කොහොම හැසිරෙයිද කියල තීරණය කරල ඒ අවස්ථා වලදී ඒ වාසිය ලබා ගන්න.

    නමුත් සමහර වෙලාවල් තිබෙනවා ඒ පුවත් කෙසේ වෙතත් වෙළඳ පළ ඒ අනුව ක්‍රියා නොකරන. ඒකට හේතුව වෙන්න පුළුවන් දෙයක් තමා, ඒ වෙනකොටත් ඒ පුවත් කොහෙන් හරි පිට වෙලා දැනටමත් කොටස් මිල වෙනස්වීම් ඒ අනුව ක්‍රියා කිරීම. ඒ වගේ අවස්ථා වලදී සිතූ ආකාරයට වෙළඳපළ ක්‍රියා නොකිරීම නිසා කෙනෙක්ට තමුන්ගේ මුදල් නැති වෙන්නත් ඉඩ තිබෙනවා.

    හුඟක්ම Day Traders ල කරන්නෙ margin trading. ඒ කියන්නෙ, මුදල් ණයට අරගෙන තමා ගනුදෙනු කරන්නෙ. ගිණුමේ තිබෙන අගය මෙන් 25%ක margin එකකට ආයෝජකයෙක්ට ණයට කොටස් ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් රු.25000/=ක ශේෂයක් ගිණුමේ තිබෙන ආයෝජකයෙකුට, රු.100,000/= ක් දක්වා වටිනා කොටස් ණයට ගන්න පුළුවන්.

    නමුත් ණය ගෙවන්න පරක්කු උනොත් ඒ ආයෝජකයාගේ margin එක පහළ දාන්න ණය ලබා දෙන්නාට ඒ කියන්නෙ අපේ තැරැව්කාර ආයතනයට ඕනෙම වෙලාවක පුළුවන්, සහ ගෙවීම කල් යන විට ඒ සඳහා පොළියක් අය කරගැනීමටත් පුළුවන්. තවත් කියනවා නම් තැරැව්කාර ආයතනයට පුළුවන් ණය ගෙවීමට ඔබට බල කිරීමට. ගෙව්වෙ නැතිනම් ඔවුනට වෙන අලාභය පියවා ගැනීම සඳහා ඔබගේ කොටස් විකිණීමේ අයිතියත් ඔවුනට තිබෙනවා. margin Trading වලින් ඔබට සාමාන්‍ය අගයට වඩා 4 ගුණයක් ලාභ ලබන්න පුළුවන් වගේම, නරක පැත්තට හිටියොත් 4 ගුණයකින් ඔබගේ පාඩුවත් වැඩි වෙනවා.

    Day Trading වලදී යොදන උපාය මාර්ග මොනවාද?

    පුවත් සමඟ ක්‍රියාකිරීම තමා Day Trading වල වැඩිපුරම භාවිතා වෙන උපාය මාර්ගය. කෙනෙක්ට පුළුවන්, එන්න තියෙන වෙළඳ පුවත්, වෙනත් පුවත්, වෙළඳ තොරතුරු ගැන අවධානයෙන් ඉඳල ඒ අනුව වෙළඳ පළට අවතීර්ණ වීමට, ඒ කියන්නෙ කොටස් මිලට අරන් තියාගන්න. සමහර ආයෝජකයින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ල, ආයෝජන කිහිපයක් සූදානම් කරගන්නව, තොරතුරු ලැබෙන්න තියෙනකොට. එතකොට ඔවුනට පුළුවන්, ඒ පුවත් අනුව වෙළඳපළ කොයි පැත්තට වෙනස් උනත් වාසි ලබා ගන්න.

    Scalping කියන්නෙ තවත් එක් ආකාරයක්. මේකට සිංහල නමක් නම් මම දන්නෙ නෑ, නමුත් මොකද්ද වෙන්නෙ කියල සරළව කියන්නම්. මේකෙදි භාවිතයට ගන්නෙ කොටස් වල Bid price හා Ask price අතර වෙනස. ඒකට Spread කියල කියනව. සාමාන්‍යයෙන් මේ වෙනස හුඟක් පොඩියි. නමුත් ඒ වෙනසත් ලොකු බලපෑමක් කරනවා කෙනෙක් හුඟල් ලොකු කොටස් ප්‍රමාණයක් හුවමාරු කරගනිද්දි. ඒ වගේ වෙලාවල් වල මෙම ඕඩර් ඉතාම ඉක්මනින් පිරී යාමක් වෙනවා, බොහෝ විට මිනිත්තුවකට අඩු කාලයකදී, ලාභ ලබාගෙන හෝ අලාභ අවම කරගෙන.

    මේ ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් උපාය මාර්ගයන් තිබෙනවා. තව ක්‍රමයක් තමා Rebate trading කියන්නෙ. නමුත් මේක කොළඹ කොටස් වෙළඳපළට යොදාගන්න බැරි නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ.

    Day Trading මගින් දෛනික ආදායමක් ලබා ගත හැකිද?

    අනිවාර්යයෙන්ම පුළුවන්. Day Trading කියල කියන්නෙ ඉතාම කෙටි කාලයක් තුළ විශාල ලාභයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නක්. Day Tradersල, නැතිනම් Active Tradersල, එක් දිනයක් තුළ විවිධ කොටස් මිලට අරගෙන, ‍එදිනම ඒවා විකුණල, අවදානම අවම කරගෙන, තමුන්ගේ ලාභයන් ඉහළ දමා ගන්නවා. නමුත් ඕනෑම කෙනෙක්, යම් ආයෝජනයකින් තමුන්ගේ මුදල් නැති කරගන්නත් පුළුවන්. නමුත් ලැබෙන පුවත් නිවැරදි නම්, විශ්ලේෂණ නිවැරදි නම්, ඒ අවදානම ඉතාම අඩු වෙනවා.

    කොටස් ගනුදෙනු කිරීමේ සාර්ථකත්වයේ මූලිකම දෙයක් තමා, කුමන අවස්ථාවේ කොටස් මිලට ගත යුතුද, කුමන අවස්ථාවේ ඒවා විකිණිය යුතුද කියන දේවල් ඉතාම හොඳින් සැලසුම් කිරීම හා එම සැලසුම අකුරටම ක්‍රියාත්මක කිරීම. කොයි වෙලේවත් තමුන්ගේ හැඟීම් වලට වහල් නොවිය යුතුයි. ඔබ මිලට ගත්තු කොටසක මිල ඉතා හොඳින් ඉහළ යනවා ඔබට පෙනේවි. ඉතින් ඔබ සැලසුම් කරගත් අගයට එම කොටස් නොවිකුණා තබා ගනීවි. අන්තිමට හිතා ගන්න බැරි වෙලාවක එම කොටසේ මිල පහළ ගිහිල්ල, ඔබ සැලසුම් කරගත්තු ලාභයවත් ඔබට නොලැබී යන්න, නැතිනම් හොඳටම අලාභ වෙන්න උනත් පුළුවන්.

    සමස්ථයක් වශයෙන් කිව්වොත්, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ ඉතාම හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් මාධ්‍යයක්. අවදානම අවම කරගෙන, අලාභ අවම කරගෙන වැඩ කරන්න, කරන්න ඔනෙ දේවල් ටිකක්, මතක තියාගන්න ඕනෙ දේවල් ටිකක් තිබෙනවා. නිවැරදිව තොරතුරු විශ්ලේෂණය, මිල උච්ඡාවචනයන් පිළිබඳ අවධානයෙන් සිටීම, පුවත් වල වැදගත්කම හා ඒවා කොටස් මිලට බලපාන ආකාරය දැන සිටීම හා තේරුම් ගැනීම, සාර්ථක Day Trader කෙනෙක් වීමට බලපානවා.

    ටික කාලයක් යන්න පුළුවන් මේ ගුණාංග දියුණු කර ගැනීමට. නමුත් මේ ගුණාංග ලැබුනට පස්සෙ ලැබෙන තෑග්ගත් ඉතාම ඉහළයි.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    TODAY DESCRIPTION OF SHARE MARKET

    At the end of the Thursday's trading the benchmark ASI lost 83.49 points or 1.25 percent to close at 6598.97 while MPI closed 81.11 points lower at 6098.94. Total turnover amounted to 1.09 billion rupees. There were total of 164 losers and only 38 gainers reported for the day.

    Continuous foreign outflow and liquidity crisis among investors accelerated the market down fall. Index heavy Carsons Cumberbatch Plc fell 17.10 to close at Rs 580.00. Blue Chip conglomerate John Keells Holdings lost 2.70 to close at Rs 199.90. Expolanka lost 60 cents to close at Rs 14.00.

    Mr. Dhammika Perera was appointed as Deputy Chairman of Hayleys Plc with effect from July 20. Hayleys Plc closed 6.50 higher at Rs 369.90. Hotel Sigiriya was up by 8.70 to close at Rs 80.40. Paragon (Ceylon) Plc was the biggest gainer today and closed at Rs 2690.00, up 790.00.

    CIFL IPO was oversubscribed on its opening day and closed at 4.30 PM as per the Prospectus. Foreign investors were net sellers with net outflow of Rs 119,959,155.00.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ධම්මික පෙරේරා තවත් පිම්මක් පනී
    අද පලවන ව්‍යාපාරික ලිපිය


    මෙරට ප්‍රකට ව්‍යාපාරික, ප්‍රවාහන අමාත්‍යංශයේ වත්මන් ලේකම් ධම්මික පෙරේරා මෙරට සුප්‍රසිද්ධ සමාගම් සමූහයක නියෝජ්‍ය සභාපති ලෙස පත්කර තිබේ.

    මේ අනුව, හේලීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ධම්මික පෙරේරා ජූලි 20 වනදා සිට හේලීස් සමාගම් සමූහයේ නියෝජ්‍ය සභාපති තනතුරට පත්කර තිබෙන බවයි. පෙරේරා මහතා 2008 වසරේදී හේලීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්විය.

    හේලීස් සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරු දෙදෙනෙකු පසුගියදා වාර්ෂික නිළවරණයට ඉදිරිපත් නොවී ඉවත් වූ අතර පසුව සමාගමට පත්කළ අධ්‍යක්ෂවරු තිදෙනාගෙන් දෙදෙනෙකුම ධම්මික පෙරේරාගේ සමාගම්වල සාමාජිකයින් වේ.

    පසුගිය වාර්ෂික වාර්තාවට අනුව හේලීස් සමාගමේ කොටස් වලින් 22.59 ක් ධම්මික පෙරේරාට අයත් අතර ඔහු පාලනය කර රෝයල් සෙරමික්ස්, එල්.බී.ෆිනෑන්ස්, යන සමාගම් හරහාද හේලීස්හි සියයට 07 කට ආසන්න කොටස් ප්‍රමාණයක් මිලදීගෙන තිබේ.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2893&catid=50:puwatharthika&Itemid=56

    http://www.cse.lk/cmt/upload_cse_announcements/6261311230033_.pdf
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    What is Buying Power in Day Trading?


    Buying power is the amount of purchasing power available in your account after accounting for all transactions and the effects of margin. Margin is the ability to borrow based on the equity in the account. The determination of margin varies based on the type of security and the security's volatility. Recent rule changes have enhanced the ability of day traders to employ margin, and thus create more buying power.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    http://www.cse.lk/cmt/upload_cse_announcements/2231311223673_.pdf

    INITIAL PUBLIC OFFERING - CENTRAL INVESTMENTS & FINANCE LIMITED අදාල කටයුතු අද දින 4.30 ට අවසන් විය.ඔවුන්ට අනුව විශාල අයදුම්කරුවන් පිරිසක් කොටස් ඉල්ලා තිබීම නිසා එය ආරම්භක දිනයේම අවසන් කිරිමට සිදුවී ඈත.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    PIRAMAL GLASS සමාගම ඔවුන්ගේ 2010/2011 වර්ෂ සදහා වාර්ෂික වාර්තාව එලි දක්වා තිබෙනවා.මෙය අධ්‍යයනය කිරීමෙන් එම සමාගමහි ආයෝජනය කිරිම සුදුසුද කියා නිගමනයකට එලඹෙන්න පුලුවන්

    http://www.cse.lk/cmt/upload_report_file/666_1311156660194.pdf
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    machan magea yaluwakugea malli kanak kotas teyanawa a ayte pudgayala lagadi maruna dan a kotas pawarana???????
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    SUB DIVISION OF SHARES - CFIN


    CENTRAL FINANCE COMPANY PLC
    Company ID: CFIN
    Date of EGM: 19.Aug.2011
    Sub Division based on the shareholding as at end of trading on: 19.Aug.2011
    Period of Dealing Suspension (Both days inclusive): 22.Aug.2011 to 24.Aug.2011
    Date of commencement of trading: 25.Aug.2011
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    machan magea yaluwakugea malli kanak kotas teyanawa a ayte pudgayala lagadi maruna dan a kotas pawarana???????

    Nominations

    A facility is available whereby account holders could nominate another person/s to receive shares in the event of a death of the account holder. This has been provided for by law through an amendment to the civil procedure code. The transmission of securities where a nomination has been made eliminates the need for legal documentation such as a probate or letters of administration and expedites the process of transfer of shares to the named beneficiaries


    Transmissions
    The transmission of shares to the heirs of a deceased shareholder is done by forwarding the necessary documents such as the probate or letters of administration to the CDS through the CDS Participant and registering the same with the relevant company secretary. Stamp Duty is payable to the Department of Inland Revenue for such transmission of shares.

    Best thing would be to contact a reliable stock broker (CDS participant) and ask them to help you with the paperwork.


    Additional read cse.lk
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London

    machan vol shares kochchara kalayak allan inna weyda... meka 40/= ta wath yayda...????

    VOL kiyanne Vallibel One-VONE kiyala hithala uththarayak dennam.
    meka godak watina share ekak.30ta aduwen ekathu kara ganna puluwan nam godak hodai.market eka recover wechcha gaman meke price eka udata yanna puluwan

    This is not buying recommendation.use ur own analysis :P
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද දින හොදම කොටස් මිල ඉහලයාම් 10 21/07/2011

    NANDA FINANCE
    PARAGON
    HOTEL SIGIRIYA
    BLUE DIAMONDS [X]
    RADIANT GEMS
    NAMUNUKULA
    KELANI VALLEY
    CITRUS LEISURE
    SINGALANKA
    CEYLON LEATHER
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද දින 21/07/2011 හොදම කොටස් මිල පහලයාම් 10

    AMF CO LTD
    PARQUET
    REGNIS
    CEYLON LEATHER [W]
    SWARNAMAHAL FIN
    YORK ARCADE
    MTD WALKERS
    CONFIFI HOTEL
    GUARDIAN CAPITAL
    CITY HOUSING
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද දින කොටස් කීපයක් පිලිබද විස්තර

    Untitled-7.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ‘Quality IPOs still have a chance’

    The Colombo bourse now seems to be in a tricky situation as more Initial Public Offerings (IPOs) are squeezing the cash in the market, resulting in a downward trend. According to stock market analysts, a lot of cash is trapped in new IPOs that came into the market as well as the rights issues by already listed companies that wanted to raise capital in the post-war context to expand their businesses.

    “The fate of the IPOs that are yet to come into the market can be quite bleak in the present context. Since the option of bank guarantees are also not there, the companies that are coming up with IPOs will be facing problems in oversubscribing their issues” a market analyst on the grounds of anonymity told Mirror Business. However, Heraymila Securities CEO Ravi Abeysuriya is of the view that quality IPOs with the right pricing still have room in the Colombo bourse.

    “There was a lot of market euphoria during the last 6 to 8 months regarding the new IPOs that were coming into the market. The notion that prevailed was, any IPO can make money and investors who invest in these can make a quick buck, more often than not on the opening day. But now this has changed. In fact, I see this as a positive change” Abeysuriya said.

    He also noted that the bourse is cash-trapped largely because only a handful of people are in the market.

    “We need both local and foreign investors. However the inflow of foreign money into the market will be slow due to the uncertainty prevailing in the Eurozone. And also foreigners will come in a big way only when our market becomes relatively cheaper to other frontier markets” Abeysuriya added.

    The Securities and Exchange Commission (SEC) in January said that there will be 50 to 60 new IPOs during this year including the registered finance companies which have already come into the market by way of ‘Introductions’.

    When asked whether the companies which have planned to come to the bourse initially be discouraged by the present market context, SEC Director General Malik Cader reverberated Abeysuriya’s remarks by saying that “good IPOs still have the chance”.

    Cader also said although the drying up of liquidity in the market is a growing concern given the large number of new IPOs and rights issues, there are positive inquires from foreign investors.

    However Cader was optimistic about the continuation of the trend of companies going public despite a slowing down market.

    “Anyway, it’s up to the companies who are planning to list, to determine the timing of their IPO” he said. Hijaz Suhair, Assistant Manager, Corporate Advisory and Capital Markets of Merchant Bank of Sri Lanka sharing his views with Mirror Business said that in the future, IPO investors will be very selective and will look at a number of things that they earlier did not scrutinize but ideally should.

    “Hopefully hereafter they will look at the offer price, private placements, track record, purpose of the IPO, debt, issue manger’s credibility, business ethics and the governance of the company before making an investment decision” Suhair noted.

    Sri Lanka’s IPO fever was at an all time high during the last eight to 10 months but fizzled out recently, with the scandals of infamous private placements, over pricing of shares and alleged sabotages


    http://print.dailymirror.lk/business/127-local/50522-quality-ipos-still-have-a-chance.html
     

    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    thx sherlock අයියා...... දිගටම කරගෙන යන්න.... මටත් ආසයි වැඩේ පටන්ගන්න ... අපිත් එන්නම්කො ඇඩ්වයිස් එකක් ගන්න.... :):)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Learn to Lose - The Key to Big Wins on the Stock Market

    In life, you have to learn to walk before you can run. In the stock market, you have to learn to lose before you can truly win.

    Sure, your first trade may be a winner, but to consistently make money in the stock market you have to learn how to lose. More to the point, you have to learn how to cut your losses.

    The majority of people who dabble in the stock market see themselves as smart, educated and sharp. Self-belief is great. The most successful people in the world have a strong belief in themselves. Some of the most unsuccessful people in the world also have a strong belief in themselves. So what's the difference between the successful and the unsuccessful?

    One major difference between successful traders and unsuccessful traders is the ability to admit when one is wrong. A successful trader will cut their losses before they get out of hand. An unsuccessful trader will let their losses grow in the false belief (hope) that things will pick up.

    It would be nice if every stock pick was a winner, but when you get the odd loser you better make sure you cut that baby lose before you lose some big dollars.

    The Stop-Loss

    Before you even consider entering a trade, you should determine your stop-loss point. Your stop-loss point should be set at a price that you're willing to sell your stock at should things turn bad. The price you pick will vary depending on your financial position and the particular stock being considered.

    You may want to set a stop-loss exactly 8% under your purchase price, or you may want to set it just below some clear resistance in a chart (if the stock falls below the resistance level, you can be fairly sure things will continue South for a while). The most important thing is to test your system. If you set your stop-loss too close, you'll never be in the game when the stock turns good. If you set your stop-loss too far away, you'll end up losing too much money.

    Remember, the main aim is to make a profit across your entire portfolio. Imagine you owned $1000 worth of 5 different stock. You set a stop loss at 10% current market value; so if the value of a single stock drops to $900 you'll sell at that price. Even if you are wrong with 3 of the 5 picks (a $300 loss), you only need to make 15% on the remaining 2 stocks to break even. What if those remaining 2 stocks made 50% (which is very realistic if you pick your entry right).. You'd actually profit $700 across your entire portfolio despite the fact 60% of what you picked were duds! :)

    Starting with 5 positions worth $1000 each: $5000
    3 losing stocks lose 10% each: -$300
    2 winning stocks make 50% each: +$1000
    Total = $5700

    Modern trading systems have completely automated stop-loss systems. This makes it so easy to set stop-losses that you have no excuses for losing big in a single trade anymore! In fact, you're mad if you don't take advantage of stop-losses. The only trick is setting them wisely. You'll learn how to plan and time your entry and exit points on this site over the next few months.

    Until then, good luck and keep on learning..
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    Machan,day trading doc eka kalin kiyawapu ekak.
    share ekak analyse karanne kohomada?ex:p/e ratio
    day trading gana hoda pdf file ekak tiyanawa dakka
    eka sinhalen danawanam godak ayata wadagath wei.
    NICE WORK.keep it up