Colombo Stock Exchange (Daily Update)

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Grt wrk....

    Mata share market eka gana idea 1k na machan.
    mamai tawa partner la 2nnekui set wela construction company ekak start kara last week eke tamai document sign kale. ape capital eka tikak adui. apita share market eke ape shares sell karanna puluwanda? e kohomada?
    mata podi idea ekak denna puluwanda machan?
     

    K.A.Udara indika

    Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    cds සොෆ්ට්වෙයාර් එක අඩුවටම දෙන්නේ මොන ආයතනයද.... අඩුවට කිවිවේ කීයක් ආයෝජනය කලොත්ද.. මේකට පිළිතුරක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව?....
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    cds සොෆ්ට්වෙයාර් එක අඩුවටම දෙන්නේ මොන ආයතනයද.... අඩුවට කිවිවේ කීයක් ආයෝජනය කලොත්ද.. මේකට පිළිතුරක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව?....
    cds newe machan CDAX and DIRECTFN.Asia securities saha tawath broker firm kihipayaka denawa.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    danna kenek help 1k denna.

    2-5 year long term tiya ganna mama VONE, RICH, FLCH ganna hita gena inne.
    me 3n koi 1da wadiya hoda?

    මේ උපදෙස් දෙන්නේ ඔයාට කොටස් ගන්න,විකුණන්න,තියා ගන්න නොවන බව මතක තියා ගන්න.ඔයාම විෂ්ලේශනය කරලා ඒක තීරනය කරන්න ඕන.

    මේ කොටස් 3ම දීර්ඝ කාලීන ආයෝජනය සදහා සුදුසුයි.
    VONE ඉතා වටිනා කොටසක්.ධම්මික පෙරේරාගේ සමාගම හින්දා වටිනවා

    FLCH විවිධාංගීකරනය වූ සමාගමක්.අඩුවෙන් වෑඩි කොටස් ප්‍රමාණයක අරන් දාගන්න පුලුවන් නම් හොදයි

    RICH සමාගමත් සෑහෙන්න වටින සමාගමක්.කොටස් ඒ වගේමයි.කොඉ වෙලාවක හරි මේ කොටස් මිල ඉහල යනවා
    :rolleyes:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මචන් කොටස් ගත යුත්තේ අනිවාර්යෙන්ම තරව්කරුවෙක් හරහා ද?

    නෑ.ඔයාට කොටස් වෙළදපලට යන්න පුලුවන් නම් ඔයාටම තනියෙන් ගනුදෙනු කරන්න පුලුවන්.ඒත් ඔයාට අනිවාර්යෙන් ගිණුමක් තියෙන්න ඕනෙ.ඒ වගේම කොටස් වෙළද පල ගෑන සෑහෙන්න දෑනුමක් තියෙන්න ඕනේ