Sayo ගේ සමුගැනීම :(

Helabassa

Banned
Jul 21, 2011
2
1
0
:yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes:
මම දාපු එක හොදට කියවලා බලලා මට බනිනවා මෝඩයෙක් වෙන්නැතුව.
මෙතනට යනවලා
http://elakiri.com/forum/showthread.php?p=10690670#post10690670

මේ අර Copy Paste අක්කා නේ. මම දැන් මේකාගේ thread check කරලා බලද්දි සම්පූර්ණ ඒවාම වගේ අමු අමුවේ Copy Paste. ලැජ්ජා නැද්ද Copy Paste කරලා දාන්න. තමන්ගේ නිර්මාණ දාන්න ඉගෙන ගන්නවා හරියට. :lol: ආපූ දවසේ ඉදලා කොහෙන් හරි මගුලක් Copy Paste කරලා රෙප් වැඩි කරගත්තට වැඩක් නෑ. ඕවා කන්නැයි. දැන් මෙයා කියනවා මෙයා University ලූ අනේ ඉතින් :lol: මේකේ පැය ගණන් එල්ලිලා ඉන්න එවුන් කොහොමද University යන්නේ. අනික University යන අය නිවාඩු කාලේ පවා ඉගෙනීම සදහා යොදවනවා මිසක් Online එකේ එල්ලිලා ඉන්නේ නෑ වැඩිපුර. බොරු කියන්න ඉගෙන ගන්නවා හලෝ මෙතන කෙබර නොදා. දැන් අපි බලමු මෙයාගේ ඉතිහාසයේ දිහා පොඩ්ඩක්. :rofl:


මෙන්න මෙයා මේ thread එකේදි අඩනවා අනේ මට කවුද බැනලා කියලා. මෙතන පේන හැටියට මේක User CP එකේ දාපු Message එකක් කියලා ඕන එකෙක්ට පේනවනේ. ඒක නිසා නේ නමවත් හොයාගන්න බැරි. :P :rofl: කොහොමද මෙයාගේ රෙප් වලට ඇඩිල්ල කොච්චරද කියනවා නම් ඒකට thread එකකුත් දාලා තියෙන හැටි විතරක්. ලැජ්ජයි මේවා :lol:
ඒ පාර කියනවා කෙල්ලෙක් ලූ. මෙතනට කෙල්ලෙක් වෙන එකේ සම්බන්ධය මොකක්ද අනික.
රෙප් දාපු එකාම කියලා තියෙනවා කෙල්ලෙක් වගේ රෙප් හිගා කන හැටි. අයියෝ සල්ලි :lol::baffled:




මෙන්න මෙතනත් මෙයා කියන්නේ මම කෙල්ලෙක් කියලමයි. මෙයාගේ හැම thread එකේම වගේ ඔය හෑල්ල ගහලා තියෙනවා බලාගන්න පුලුවන් :yes: ඒ මදිවට රෙප් වලට අඩන හැටි විතරක්. :lol: කෙල්ලෙක් නෙවෙයි මොකෙක් වුනත් thread එක හොදනම් රෙප් දෙනවා ඒකට ඔච්චර අඩන්නේ මොකද. :lol:






මේන්න සාක්ෂි මෙයා ලැජ්ජා නැතුව මේ Copy Paste Thread එකට rep ඉල්ලලා තියෙන හැටි විතරක්. හරියට මෙයාගේ වගේ pic එක. අඩුම ගානේ මෙයා කරපු එකක් නම් කමකුත් නෑ. ඒකත් උස්සලා රෙප් හිගන හැටි කුජිතයි ගත්ත තැන දාලත් නෑ අනික මෙයාගේ ගොඩක් thread වල පවා මෙයා ගෙඩිය පිටින්ම උස්සලා දාලා තියෙනවා source නොදා. :lol::P:rofl:





:lol: මෙන්න මෝඩ Jokes ත්‍රෙඩ් Hate U එකට Thread දාලා fun ගන්න හැටි විතරක්.







මෙයා මේ thread එකේ දාලා තියෙන්නේ artist කෙනෙකුගේ චිත්‍ර වගයක්. මෙයා හරියට ඒකට දිගට හරහට thanks ගහලා තියෙන්නේ මෙයා කෙරුවා වගේ ඒක. නින්දා සහගතයි මේවා හරිම කුජිතයි. :no:


















මෙන්න තව එකක් මෙයාගේ rep හිගමන් නම් ඕන තරම් තියෙනවා නමුත් මට කාලේ කන්න බෑ මෙයාගේ ගූ හොයාගෙන ගිහිල්ලා. මේ කුණු බක්කි photos දාලා රෙප් හිගන හැටි කුජිතයි හතයි.
අයියෝ සල්ලි. අනේ බන් උබ හරියට thread එකක් මහන්සි වෙලා දැම්මා නම් ඕනම එකෙක් රෙප් දෙනවා ඒකට ඔච්චර නහින්න ඕනේ නෑ. අනික රෙප් වලින් වැඩක් නෑ කියලා මේ කලින් කියපු කෙනා (මුලින්ම quote කරලා තියෙන post එක බලන්න) වෙන thread එකක රෙප් ඉල්ලන හැටි දැක්කම පු* නුත් හිනා මටනම් . :lol:
3.gif











මෙන්න තව rep වලට අඩන thread එකක් . මෙයා කරන්නෙම මේ වගේ කුජිත හතේ වැඩ තමයි. රෙප් ඕන නෑලූ, ආයි කියනවා රෙප් ඕනේලු තව thread එකක රෙප් වලට අඩනවාත් එක්ක, අයියෝ සල්ලි


:yes::yes::yes:
 
Last edited:
  • Like
Reactions: hiranrulez

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අනුන්ගේ මගුල් හොයන්න උඹ මාර මහන්සියක්නේ වෙලා තියෙන්නේ...:shocked:
    පැය කියක් හෙව්වද? type කරාද..?:shocked:
    යකෝ කොන්ද පන නැද්ද කෙල්ලෙක්ට face to face කතාකරන්න ..?:lol:
    අනේ තොපි වගේ **නයෝ.....:lol::lol::lol:
    ලැජ්ජයි....
    කොන්දට පොල් පිත්තක් බැඳගනින්...:lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔයා කාගේ ෆේක් එකද?
    කොන්ද පන නැති උන් කීයක් මේකේ ඉන්නවද බන්...............
    ඔයා අරයා නේද?

    :lol::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය අද නේ අවේ කොහොමද ඔච්ච්ච්ර විස්තර දන්නේ...ඕව දන්නේ කොහොමද...original ඒකෙන අවනම් හොදයි නේ...:angry::angry:

    අනික ඔය ඔය tread දාපු දිනත් එක්ක දමම්නම් හොදයි...මුල මැද අග මාරු කරලා දල තියෙන්නේ...මම එළකිරි එකට මුලින් අපු දවස් වල මම එහෙම කිව තම..ඒ මම දන්නේ නැතිව...පස්සේ මං එහෙම කිවේ නැ...මට rep වැඩක නැ..මම දාපු ඒවාට අකමැතිනම් මෙච්චර් ගොඩක් හම්බෙනෙත් නැ...:lol::lol:අනික මම පස්සේ කිව මම දැම්මේ mail වලින් හම්බුනා ඒවා කියල...i hate u එකත දැම්මේ මම මේකට අව මුල් කලේ...මගේ බෝය්ට පෙන්න දැම්මේ...මම කිව මේක ගැන මම විස්තර දැනගත්තේ පස්සේ කියාල...අනිත් සේරමත් මන මේක ගැන වැඩිය දන් නැතිව දාපු ඒවා...


    අනික මං thanks කියල දල තියෙනේ tread එක ඉදිරියට ගත්තට...:lol::lol:එක ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනවා...ඔයාට නොතේරුනාට..


    අනික ඔය වැස්සටවත් uni පැත්තේ ගිහින් නැ කියල තේරෙනවා..uni ඉන්න කව්රුවත් හැම වෙලේම පාඩම කර කර ඉන් නැ...:lol::lol:මෙතනත් ඇති කට්ටිය අහගන්න දන් නැත්තම්..

    ඔය දාපු post දින පිළිවෙලට දමනන් ඕන කෙනෙක්ට තේරෙයි,,අනික මත එක්ක මුල ඉදන්ම හිටපු යාලුවෝ දනනවා..:):)

    කොන්ද පන නැති ඔයාලා වගේ අය ගැන දුකයි..පුලුවනන්ම් original id ඒකෙන එන්න...:lol::lol::lol:
     
    Fake ID ekakneh

    Fail

    ඉතිං කවුඩ බලන්න එපෑ . ඉරිසියාකාර වේ යන්නො බං. යකෝ Helabassa තෝ ඔහොම කිව්වට කමක් නැහැ පින්තූර තමං ගත්තුවා කියලා ඒකි බොරු කිව්වානම් ඇගෙව්වානම් අන්න එහෙම දෙයක් කරානම් ඔහොම කරන්න ඕනේ. පින්තූර නම් සේරම පිටරට ඒවා ඒ නිසා අපි දන්නවා මෙයා නෙවෙයි ඒවා ගත්තේ කියලා. අර ස්වීට්ස් කියන එකා වගේ උස්සනකොට උඹට ඒවානම් පේන්නේ නැහැනේ. ඌ ලියපු එකාගේ නම ගත්තු තැනේ ලින්ක් එක ඉදං සේරම අයින් කරලා උගේ වගේ අනුංගේ ඒවා දාන්නේ අන්තිමේදි නෝන්ඩි උන නිසා දැන් ගත්තු තැන දානවා ඒකත් නියම යූආර්එල් එකට අකුරක් එකතු කරලා මැද්දෙන් :lol: එතකොට ලින්ක් එක බ්රෝකන්නේ අන්න ඒ වගේ වංචාකාර බල්ලොන්ටයි ඔහොම කරන්න ඕනේ සයෝ කරගෙන යන්න වැඩේ දිගටම මුට ඉරිසියාව තියෙන්නේ ගස්බල්ලා
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    14.gif
    අනුන්ගේ මගුල් හොයන්න උඹ මාර මහන්සියක්නේ වෙලා තියෙන්නේ...:shocked:
    පැය කියක් හෙව්වද? type කරාද..?:shocked:
    යකෝ කොන්ද පන නැද්ද කෙල්ලෙක්ට face to face කතාකරන්න ..?:lol:
    අනේ තොපි වගේ **නයෝ.....:lol::lol::lol:
    ලැජ්ජයි....
    කොන්දට පොල් පිත්තක් බැඳගනින්..
    .:lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේවා මම එළකිරි එකට අව අලුත දාපු ඒවා,,අනික rep ඉල්ලලා දල තියෙනේ මම විතරක් නෙවේ...අනික මේකේ ඉන්න මගේ යාලුවෝ කියල දුන්නට පස්සේ මම ආය දැම්මේ නැ..මම tread 90 ගණක දල තියෙනවා...එවලින් 2 3 කැ විතරයි ඔහොම දල තියෙනෙන්...අනික මෙය කියනව වගේ copy paste නම් ඔය කලින් ඕව දකක් තැන කියනකො...මේ ඉන්නවා ගොඩක් ආය ඕව දකල් නැති...ඒ අයට බලගන්න්න දැම්මේ...මම විතරක් රස විදින එක බෙඅද්ගත්තේ...මම හැමතැනම කියනව ඕව මට mail වලින් අවේ කියල...නැතිව මම හැදුව කියල කොහෙවත් කියල නැනේ...:lol::lol::lol:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේවා මම එළකිරි එකට අව අලුත දාපු ඒවා,,අනික rep ඉල්ලලා දල තියෙනේ මම විතරක් නෙවේ...අනික මේකේ ඉන්න මගේ යාලුවෝ කියල දුන්නට පස්සේ මම ආය දැම්මේ නැ..මම tread 90 ගණක දල තියෙනවා...එවලින් 2 3 කැ විතරයි ඔහොම දල තියෙනෙන්...අනික මෙය කියනව වගේ copy paste නම් ඔය කලින් ඕව දකක් තැන කියනකො...මේ ඉන්නවා ගොඩක් ආය ඕව දකල් නැති...ඒ අයට බලගන්න්න දැම්මේ...මම විතරක් රස විදින එක බෙඅද්ගත්තේ...මම හැමතැනම කියනව ඕව මට mail වලින් අවේ කියල...නැතිව මම හැදුව කියල කොහෙවත් කියල නැනේ...:lol::lol::lol:

    oya owa ganan ganna epa mehipiyekge moda aathel...oya mekata digatama reply karanna gattot mu thawa form wenawa
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    14.gif
    අනුන්ගේ මගුල් හොයන්න උඹ මාර මහන්සියක්නේ වෙලා තියෙන්නේ...:shocked:
    පැය කියක් හෙව්වද? type කරාද..?:shocked:
    යකෝ කොන්ද පන නැද්ද කෙල්ලෙක්ට face to face කතාකරන්න ..?:lol:
    අනේ තොපි වගේ **නයෝ.....:lol::lol::lol:
    ලැජ්ජයි....
    කොන්දට පොල් පිත්තක් බැඳගනින්...:lol::lol:

    :lol::lol::lol:
    konda pana nethi pissu yakku..... boruwata fake id walin ewilla sadda danawa.... dukath hithenawa mun gena lol :rofl:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    14.gif
    අනුන්ගේ මගුල් හොයන්න උඹ මාර මහන්සියක්නේ වෙලා තියෙන්නේ...:shocked:
    පැය කියක් හෙව්වද? type කරාද..?:shocked:
    යකෝ කොන්ද පන නැද්ද කෙල්ලෙක්ට face to face කතාකරන්න ..?:lol:
    අනේ තොපි වගේ **නයෝ.....:lol::lol::lol:
    ලැජ්ජයි....
    කොන්දට පොල් පිත්තක් බැඳගනින්...:lol::lol:

    මේ වගේ කාලකන්නි උන්ගේ කොන්දට පොල්පිති බැඳලා මදි බන් කෙලින් වෙන්න.කෙලින් කරපු වානේ දන්ඩක් වත් තියලා බඳින්න ඕනේ
    දැන් ටිකකට කලින් original id එකෙන් ඇවිත් මගේ රෙප් කපලා ගිහින්
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oya owa ganan ganna epa mehipiyekge moda aathel...oya mekata digatama reply karanna gattot mu thawa form wenawa

    මම ආය දන් නැ...දන්නා ආය දනනවා මම කව්ද කියන්න..:):)අනික ඔය කව්රු මොන කිවත් මම එළකිරි ඒකෙන යන් නැ...ඇයි පුළුවන් වෙලාවක එනවා...:):)ඕවට මම බයත් නැ..මම එළකිරි කවදාවත් වැරදි වැඩක කලෙත් නැ වැරදි දෙයක් කීවෙත් නැ...එක මම දනනවා..මගේ යාළුවොත් දන්නවා....:)