මම එළකිරි එකට ආවේ දැන් ගොඩක් කල් ඉඳන්
, එත් ඒ ආවේ songs download කරන්න විතරයි
. මේ ලඟකදී ඉඳන් තමයි මම thread දාන්න ගත්තේ..
ඇත්තටම elakiri එකෙන් අපිට ප්රයෝජනවත් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම මේ දවස් ටිකට මේකෙන් ගොඩක් දේවල් දැනගත්ත... ඉතින් මට හිතුන මේකට ස්තුති කරන්න. මේ site එක කරන හැමෝටමයි මේකේ ඉන්න අනිත් සාමජිකයන්ටයි ගොඩක් ස්තුතියි...
ඇත්තටම එළකිරි කියන්නේ වෙනම ලෝකයක්..

, එත් ඒ ආවේ songs download කරන්න විතරයි
. මේ ලඟකදී ඉඳන් තමයි මම thread දාන්න ගත්තේ..
ඇත්තටම elakiri එකෙන් අපිට ප්රයෝජනවත් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම මේ දවස් ටිකට මේකෙන් ගොඩක් දේවල් දැනගත්ත... ඉතින් මට හිතුන මේකට ස්තුති කරන්න. මේ site එක කරන හැමෝටමයි මේකේ ඉන්න අනිත් සාමජිකයන්ටයි ගොඩක් ස්තුතියි... ඇත්තටම එළකිරි කියන්නේ වෙනම ලෝකයක්..


