Elakiri Thankz...!!!!

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මම එළකිරි එකට ආවේ දැන් ගොඩක් කල් ඉඳන්:):), එත් ඒ ආවේ songs download කරන්න විතරයි:nerd::nerd: . මේ ලඟකදී ඉඳන් තමයි මම thread දාන්න ගත්තේ..:P:P ඇත්තටම elakiri එකෙන් අපිට ප්‍රයෝජනවත් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම මේ දවස් ටිකට මේකෙන් ගොඩක් දේවල් දැනගත්ත... ඉතින් මට හිතුන මේකට ස්තුති කරන්න. මේ site එක කරන හැමෝටමයි මේකේ ඉන්න අනිත් සාමජිකයන්ටයි ගොඩක් ස්තුතියි...

    ඇත්තටම එළකිරි කියන්නේ වෙනම ලෝකයක්..:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: JAASBandara

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි කරන්න ඕනේ.. නෑ.
    අපිත් එක්ක හැමදාම ඉන්න පුලුවන් නම් ඒ දේ තමයි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ..
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    අකුරු සයිස් එක 3 කරලා දාන්න මචන්..~
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ස්තුතියි කරන්න ඕනේ.. නෑ.
    අපිත් එක්ක හැමදාම ඉන්න පුලුවන් නම් ඒ දේ තමයි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ..
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    අකුරු සයිස් එක 3 කරලා දාන්න මචන්..~

    එලකිරි මචෝ
    දිගටම අපිත් එක්ක ඉන්න
    ෆන් ගන්න
    ආතල් ගන්න
    වලි දාගන්න
    බඩු සීන් කරන්න

    හොඳ දේවල් ගන්නවා වගේම, පුළුවන් විදිහට හොඳ දෙයක් දෙන්න බලන්න... ElaKiri

    Aniwaa machan.... mama issarahatath ELAKIRI ekath ekka innawa.. mata puluwan uparimayen mama anith ayata help 1 denawa.. mama danna dewal anith ayath ekka bedagannawa.. Thankz..! :):)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔව් මචන් ලංකාවේ තියෙන වටිනාම වෙබ් අඩවිය තමයි අපේ ElaKiri.com

    aniwaa machan... meken ganna puluwan dewal kiyala nimakaranna ba..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොඳ දේවල් ගන්නවා වගේම, පුළුවන් විදිහට හොඳ දෙයක් දෙන්න බලන්න... ElaKiri