ගොඩක් දුකයි ඔයාගේ කතාව අහද්දී කස්ප්sd , මොනවාmage thathage adare mata nathi une mata awrudu 2ken wage.man dan thathi kiyanne mage boy friendta.eya mata kiwwe eyata thathi kiyanna kiyala.punchi kaleta wada mage tharuna kale mata thathekge adarayak one.ath katawath a aduwa purawanna ba.
thanks for sharing.![]()
කරන්නද එක එක විදිහට අපි ජීවිතේ අටවන් ඉන්නවා.
කව්රුත් නැහැ හැම දේම හරි විදිහට විසදුනු.ඔයාට දැන් හරි තාත්ත කියල කියන්න කෙනෙක් ලැබුන එකත ලොකු දෙයක්
නෙවේද ජීවිතේට..ඔයාලගේ ආගමේ හැටියට පුළුවන් දෙයක් කරලා යුතුකම් ඉෂ්ට කරන්න , ඒකෙන් සැනසීමක් ලැබේවි ඔයාට..
මගේ තාත්තාත් අද ජීවතුන් අතර නෑ. ඔයා කිව්ව වගේ මම ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය ගෙවනවා....
ඔව් මචන් මට දැනෙනවා වේදනාව, මම දල තිබ්බ ත්රෙඅඩ් එකක් ඒ දේ ගැනත්ටිකක් කතා කෙරුණා, ඒක දැක්කද? කමක් නැහැ බන් අපිට මෙහෙම
හිතෙන ඒක ගැන හරි අපි සතුටු වෙන්න ඕනේ ඒක අතකට , මොකද මම දන්නා
ගොඩක් තැන තියෙනවා අම්ම තාත්ත ගැන කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුවඉන්න ළමයි, ඒ වගේ මිනිස්සු එක්ක බලද්දී නම අපි ටිකක් හරි හොද ඇති බන්..
ඒක තම සැනසීමකට කියල ඉතුරු..
මෙහෙම කදුළු අවේ ඇත්තටම ආදරේ නිසානේ, මේ කදුළු බොරු නෙවේ ... .

Last edited:


oka ahaganna hari asay man.wadi dawasak na ape adareta.ath api lan wela hith walin godak.dannan lankawe na.ayth giya igeneemata.awama mage langinma innawa kiwwa.eya mata thatha kenek una wage banda daka ape lamayntath honda thatha kenek wey



hmm ow ow mamala wenava.