මේක මචං Subtitle download කරන application එකක්.... පට්ටම ලේසි.. නිකං බොරුවට වෙලාව නාස්ති කරන්න ඕන නැ.... කෙලින්ම මේකේ කියන විදියට කලාම... ඉතාම ඉක්මනනින්.. අවශ්‍යය Subtitle file එක download කර ගන්න පුළුවන්.. අනික තමා.. කෙලින්ම download කරපු file එක save වෙන්නේ ඒ අදාල movie එකේ folder එකේම තමා 
* මේ software එක අපේ schcool එකේ යාලුවෙක් හදපු එකක්..මෙන්න එයාගේ FB profile එක එයාට සතුටු හිතෙන්නත් එකම එයටම thank kala නම් තමා හොද
http://www.facebook.com/media/set/?set=a.1581538671145.78891.1616062841
මෙන්න software එක
http://sourceforge.net/projects/easysubtitle/files/Application.zip/download