මචන්ලා Hyundai වාහන තියෙන හරි ඒව ගැන හොඳට දන්න හරි කට්ටිය මෙතන ඉන්නවද? සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගොඩක් අඩුවට තියෙනවනෙ. ඒව එච්චර අඩුවට දෙන්නෙ durability/spare parts අඩුද? fuel efficiency කොහොමද? වෙන මොනවහරි අවුල් තියෙනවද?
දන්න අය ඉන්නවනම් මේකට උත්තරයක් දාන්න, අඩුවට වාහන හොයන හැමෝටම ප්රයෝජනවත් වෙයි.
දන්න අය ඉන්නවනම් මේකට උත්තරයක් දාන්න, අඩුවට වාහන හොයන හැමෝටම ප්රයෝජනවත් වෙයි.