මචන්ල .
Electronic field එකෙන් engineering degree එක ගන්න කෙනෙක් ට ලංකාවේ තියන job opportunities මොනවද ? මොන වගේ qualification ද තියෙන්න ඕන ? මම මේ හොයන්නේ work experience (කලින් job කරලා නැති ) නැති කෙනෙක්ට තියන opportunities ගැන .
ඔයාල දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න.

Last edited: