danna kenek help 1k denna.
2-5 year long term tiya ganna mama VONE, RICH, FLCH ganna hita gena inne.
me 3n koi 1da wadiya hoda?
මේ උපදෙස් දෙන්නේ ඔයාට කොටස් ගන්න,විකුණන්න,තියා ගන්න නොවන බව මතක තියා ගන්න.ඔයාම විෂ්ලේශනය කරලා ඒක තීරනය කරන්න ඕන.
මේ කොටස් 3ම දීර්ඝ කාලීන ආයෝජනය සදහා සුදුසුයි.
VONE ඉතා වටිනා කොටසක්.ධම්මික පෙරේරාගේ සමාගම හින්දා වටිනවා
FLCH විවිධාංගීකරනය වූ සමාගමක්.අඩුවෙන් වෑඩි කොටස් ප්රමාණයක අරන් දාගන්න පුලුවන් නම් හොදයි
RICH සමාගමත් සෑහෙන්න වටින සමාගමක්.කොටස් ඒ වගේමයි.කොඉ වෙලාවක හරි මේ කොටස් මිල ඉහල යනවා
