දන්නවද?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මගේ පොඩි කලේ හදපු HNB පොතක් තිනවා.... 18 උනාම එක මගේ නමට හැරවෙනවද නැත්තම් බාර කාරයා අරන් යන්න ඕනද?
    කියලා දන්නා කෙනෙක් කියනවද ?
    නැත්තම් කෝල් කරලා දන ගන්න නුම්බෙර් 1 තිනවද?
    දන්නා කෙනෙ උදව් කරනවද ?
    දැන් නැත්තම් බුම්ප් එකක් දෙන්න හොදද?
     
    Roaring Wind

    Member
    Jul 23, 2011
    185
    29
    0
    I don't even know.
    ඒක පොඩි ළමයින්ගේ ගිණූමක් නම් සහ භාරකාරයා වෙන කෙනෙක් නම්. ඔයා භාරකාරයා එක්කම යන්න ඕනේ. එතනට ගියාම මම හිතන්නේ තැනපතු එවලෙම ගන්න බෑ. වෙන ගිණූමක් හදන්න ඕනේ. ඒකට මාරු කරලා එකේන් ගන්න පුලුවන්. ඒක තමයි සාමාන්‍යෙන් වෙන්නේ. පොලි අනුපාතයක් එකතු වෙනව නම් තැන්පත් කළ මුදලට පොළිය එකතුවෙලා හම්බෙන්න පුලුවන්. එවලේම Credit Card එකකුත් ගන්න අයදුම් කරන්න එතකොට ATM Machine එකකින් ගන්න පුලුවන්. නමුත් ඒකට ටික දවසක් ඉන්න වෙනවා Card එක හදලා ඉවර වුනාම ඒ ගොල්ලන් දැනුම් දෙනවා එතකොට ගිහිල්ලා අත්සන් කරලා ගන්න.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ginum pothe barakarayae nama wenama dala thiyeida? :rolleyes: nane ?
    mage boc ran kakukulu ekakui comercial bank 1i poth 2k thibba.
    18 pahu unama mamama gihin ewata aluth poth hadala atm card 1th hadan awa
    ehema kauruth one na.
    ehema one wena 1k na ban okatath.
     
    • Like
    Reactions: vikumnonis26

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඒක පොඩි ළමයින්ගේ ගිණූමක් නම් සහ භාරකාරයා වෙන කෙනෙක් නම්. ඔයා භාරකාරයා එක්කම යන්න ඕනේ. එතනට ගියාම මම හිතන්නේ තැනපතු එවලෙම ගන්න බෑ. වෙන ගිණූමක් හදන්න ඕනේ. ඒකට මාරු කරලා එකේන් ගන්න පුලුවන්. ඒක තමයි සාමාන්‍යෙන් වෙන්නේ. පොලි අනුපාතයක් එකතු වෙනව නම් තැන්පත් කළ මුදලට පොළිය එකතුවෙලා හම්බෙන්න පුලුවන්. එවලේම Credit Card එකකුත් ගන්න අයදුම් කරන්න එතකොට ATM Machine එකකින් ගන්න පුලුවන්. නමුත් ඒකට ටික දවසක් ඉන්න වෙනවා Card එක හදලා ඉවර වුනාම ඒ ගොල්ලන් දැනුම් දෙනවා එතකොට ගිහිල්ලා අත්සන් කරලා ගන්න.

    ඉස්තුති සහෝ....