ලොකු උදවුවක්

m 16

Member
Dec 14, 2011
306
15
0
gampaha
මෙකයි වුනේ මම computer parts වගයක් ගේනවා රු 87500 (100 box) විතර වෙන නමුත් මේක උනේ personal effect විදිහට (මගේ නමට ආවේ ) commercial effect විදිහට ලු ගන්න වෙන්නේ එකට business registration කරන්නේ ඕනෙලු නැතුව ගන්න බෑලු කවුරුහරි දන්නවද කරගන්න ඕනේ විදිහ


කවුරු හරි දන්නා කෙනෙක් මට උදව් කරනවද

අනිත් අය බුම්ප් එක්කවත් ගෙන යන්න