හුගක් හොද වැඩක් ඔයාමද මේ ෆිල්ම් අප්ලොඩ් කරන්නේ? නැත්නම් වෙන අප්ලොඩ් කරපුවගේ ලින්ක්ද? මමත් සයිට් එක බුක්මාර්ක් දාගත්තා... 








හුගක් හොද වැඩක් ඔයාමද මේ ෆිල්ම් අප්ලොඩ් කරන්නේ? නැත්නම් වෙන අප්ලොඩ් කරපුවගේ ලින්ක්ද? මමත් සයිට් එක බුක්මාර්ක් දාගත්තා...![]()
niyamaiii..rep+ machoooo


ela wedak..parts 3,4k download karala film balana wede epa wela tibune
bookmarked
hemotama wage ehemai neඔක්කොම මම නෙමෙයි... මොකද මෙහේ upload speed එකත් ඔච්චර දෙයක් කරන්න බැ... මමත් අප් කරපුවා තියෙනවා.. ස්තුතියි!!
![]()
පුලුවන් නම් කොපි එකේ screen sort එකක් දාන්න...මර්ඩර් 2 එකේ කොපි එක හොදයිද? නැත්නම් කැමරා කොපි එකක්ද? මමත් ෆිල්ම්ස් අප්ලොඩ් කරනවාඑකයි ඔයාද අප්ලොඩ් කරන්නේ කියලා ඇහුවේ..
අහ්.. ඔයත් අප් කරනවාද? පුලුවන්නම් අපිත් එක්ක ජොයින් වෙන්න!! 
machan wade nam neyamai....digatama karagena yannath one ela wadak... meke cmara copy hitan uba upload karawada.
godak thiyenne dvdrip machn.. camcopy thiyenawanam api kiyala denne.. etakota lesine 
මර්ඩර් 2 link dead වෙලා...අහ්.. ඔයත් අප් කරනවාද? පුලුවන්නම් අපිත් එක්ක ජොයින් වෙන්න!!
![]()
පුලුවන් නම් මර්ඩර් 2 එකේ හොද කොපි එකක් හම්බුනොත් දෙන්න...මම සිංහල සබ් දලා තමයි ෆිල්ම් අප්ලොඩ් කරන්නේ..ඔයා මුලු ෆිල්ම් එකම ඩිරෙක්ට් අප්ලොඩ් කරනවද නැත්නම් hjsplit 200MB ෆයිල් වලට එකෙන් වෙන් කරලද ෆිල්ම් අප්ලොඩ් කරන්නේ?

පුලුවන් නම් මර්ඩර් 2 එකේ හොද කොපි එකක් හම්බුනොත් දෙන්න...මම සිංහල සබ් දලා තමයි ෆිල්ම් අප්ලොඩ් කරන්නේ..ඔයා මුලු ෆිල්ම් එකම ඩිරෙක්ට් අප්ලොඩ් කරනවද නැත්නම් hjsplit 200MB ෆයිල් වලට එකෙන් වෙන් කරලද ෆිල්ම් අප්ලොඩ් කරන්නේ?



direct තමා අප් කරන්නේ... part, part දුන්නොත් ගොඩක් අයට එපා වෙනවානේ..![]()
කියක් විතර වෙනවද මාසෙට? කොච්චර අප්ලොඩ් කරන්න පුලුවන්ද?