Hot Link Movies - ෆිල්ම්ස් බලන අයට

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හුගක් හොද වැඩක් ඔයාමද මේ ෆිල්ම් අප්ලොඩ් කරන්නේ? නැත්නම් වෙන අප්ලොඩ් කරපුවගේ ලින්ක්ද? මමත් සයිට් එක බුක්මාර්ක් දාගත්තා... :):):)
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka

    ඔක්කොම මම නෙමෙයි... මොකද මෙහේ upload speed එකත් ඔච්චර දෙයක් කරන්න බැ... මමත් අප් කරපුවා තියෙනවා.. ස්තුතියි!!

    niyamaiii..rep+ machoooo

    :):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔක්කොම මම නෙමෙයි... මොකද මෙහේ upload speed එකත් ඔච්චර දෙයක් කරන්න බැ... මමත් අප් කරපුවා තියෙනවා.. ස්තුතියි!!

    :):)

    පුලුවන් නම් කොපි එකේ screen sort එකක් දාන්න...මර්ඩර් 2 එකේ කොපි එක හොදයිද? නැත්නම් කැමරා කොපි එකක්ද? මමත් ෆිල්ම්ස් අප්ලොඩ් කරනවාඑකයි ඔයාද අප්ලොඩ් කරන්නේ කියලා ඇහුවේ..
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    පුලුවන් නම් කොපි එකේ screen sort එකක් දාන්න...මර්ඩර් 2 එකේ කොපි එක හොදයිද? නැත්නම් කැමරා කොපි එකක්ද? මමත් ෆිල්ම්ස් අප්ලොඩ් කරනවාඑකයි ඔයාද අප්ලොඩ් කරන්නේ කියලා ඇහුවේ..

    මර්ඩර් 2 link dead වෙලා... :no: අහ්.. ඔයත් අප් කරනවාද? පුලුවන්නම් අපිත් එක්ක ජොයින් වෙන්න!! :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,444
    6,268
    113
    machan wade nam neyamai....digatama karagena yannath one ela wadak... meke cmara copy hitan uba upload karawada.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මර්ඩර් 2 link dead වෙලා... :no: අහ්.. ඔයත් අප් කරනවාද? පුලුවන්නම් අපිත් එක්ක ජොයින් වෙන්න!! :yes:

    පුලුවන් නම් මර්ඩර් 2 එකේ හොද කොපි එකක් හම්බුනොත් දෙන්න...මම සිංහල සබ් දලා තමයි ෆිල්ම් අප්ලොඩ් කරන්නේ..ඔයා මුලු ෆිල්ම් එකම ඩිරෙක්ට් අප්ලොඩ් කරනවද නැත්නම් hjsplit 200MB ෆයිල් වලට එකෙන් වෙන් කරලද ෆිල්ම් අප්ලොඩ් කරන්නේ?
     
    • Like
    Reactions: thushana

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    පුලුවන් නම් මර්ඩර් 2 එකේ හොද කොපි එකක් හම්බුනොත් දෙන්න...මම සිංහල සබ් දලා තමයි ෆිල්ම් අප්ලොඩ් කරන්නේ..ඔයා මුලු ෆිල්ම් එකම ඩිරෙක්ට් අප්ලොඩ් කරනවද නැත්නම් hjsplit 200MB ෆයිල් වලට එකෙන් වෙන් කරලද ෆිල්ම් අප්ලොඩ් කරන්නේ?

    direct තමා අප් කරන්නේ... part, part දුන්නොත් ගොඩක් අයට එපා වෙනවානේ.. :baffled:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,444
    6,268
    113
    පුලුවන් නම් මර්ඩර් 2 එකේ හොද කොපි එකක් හම්බුනොත් දෙන්න...මම සිංහල සබ් දලා තමයි ෆිල්ම් අප්ලොඩ් කරන්නේ..ඔයා මුලු ෆිල්ම් එකම ඩිරෙක්ට් අප්ලොඩ් කරනවද නැත්නම් hjsplit 200MB ෆයිල් වලට එකෙන් වෙන් කරලද ෆිල්ම් අප්ලොඩ් කරන්නේ?

    ayyo apitath keyannako oyage site aka sinhala sub 1ka down karaganna...:):):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    direct තමා අප් කරන්නේ... part, part දුන්නොත් ගොඩක් අයට එපා වෙනවානේ.. :baffled:

    ඒ කියන්නේ ඔයා අකවුන්ට් එකක් සල්ලි දිලා ගත්තාද? :dull: කියක් විතර වෙනවද මාසෙට? කොච්චර අප්ලොඩ් කරන්න පුලුවන්ද?
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Thanxz
    576377570.gif