girl's periods - help

Sucre

Member
Jun 22, 2010
54
3
0
mage girlta periods hadenna ona date pahuwela dawas 2k.. thawama hedune nehe.. monawahari tablet ekak thiyenawada ikmanata hedenna? danna aya udawwak karanna..:(
full upset eken inne api denna:(
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙම එකම දවසටම වෙන්නෑ , සතියක් , එක හමාරක් පරක්කු වෙන්නත් , ඊට කලින් වෙන්නත් පුලුවන් . බය වෙන්න එපා
     
    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    :dull: උඹට ඔඩ්ඩිද ? යකෝ ඕක අපෙන් අහල හරියන්නෙ නෑ... කෙල්ලට එයාගෙ යාළුවෙක්ගෙන් අහන්න කියපං... :nerd:

    eyata ahanna behelu.. ikmanata mona hari karanna ona ban
     
    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    එහෙම එකම දවසටම වෙන්නෑ , සතියක් , එක හමාරක් පරක්කු වෙන්නත් , ඊට කලින් වෙන්නත් පුලුවන් . බය වෙන්න එපා

    machan eyata pahugiya kale digatama dawasatama hedila thiyenawalu, kalin hedunath parakku wela nehelu, ekai baya:(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    machan eyata pahugiya kale digatama dawasatama hedila thiyenawalu, kalin hedunath parakku wela nehelu, ekai baya:(:(

    එහෙම හරියටම වෙන එක වෙනස් වෙනව බන් සමහර වෙලාවට,එහෙමනම් මුත්‍රා සාම්පලයක් බලපන් , වැඩේ කෙලවෙලානම් කෙල්ලව බැදපන්
     
    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0

    එහෙම හරියටම වෙන එක වෙනස් වෙනව බන් සමහර වෙලාවට,එහෙමනම් මුත්‍රා සාම්පලයක් බලපන් , වැඩේ කෙලවෙලානම් කෙල්ලව බැදපන්

    machan marry karanna thamai asraya karanne.. eke awlak nehe.. eth demma ikman wedi.. ekai prashne..:(
     
    Jun 14, 2011
    533
    28
    0
    ඕකනේ මල්ලි අපි කියන්නේ.. අවධානම් වෑඩ කරනකොට safety First බඩු පාවිච්චි කරන්න කියලා...
    මොනා වුනත් වෑඩිය කලබල වෙන්න එපා...