ai umba athule haluwada?
sure nehe, hithannenam nethuwa ethi kiyala.. mona hari kiyapan machan..

උඹට ඔඩ්ඩිද ? යකෝ ඕක අපෙන් අහල හරියන්නෙ නෑ... කෙල්ලට එයාගෙ යාළුවෙක්ගෙන් අහන්න කියපං...
![]()
tablet nam danne nah.. annasi gata kanna deepan...hehe mama danne nah ban.. umba araksha wasumak dammada..![]()
එහෙම එකම දවසටම වෙන්නෑ , සතියක් , එක හමාරක් පරක්කු වෙන්නත් , ඊට කලින් වෙන්නත් පුලුවන් . බය වෙන්න එපා


machan eyata pahugiya kale digatama dawasatama hedila thiyenawalu, kalin hedunath parakku wela nehelu, ekai baya![]()
එහෙම හරියටම වෙන එක වෙනස් වෙනව බන් සමහර වෙලාවට,එහෙමනම් මුත්‍රා සාම්පලයක් බලපන් , වැඩේ කෙලවෙලානම් කෙල්ලව බැදපන්
