girl's periods - help

pramodha

Member
Nov 26, 2008
52
1
0
matchan. doctor gawata akkan yaman. ingection akak tiyanawa. r.2000 witara wanawa. namanam dannaha. aka gahuwama date hadanawa. doctorta keyapan. danma lamayak hadanna kamati nati nisa injetction aka gahanna keyala
 

pramodha

Member
Nov 26, 2008
52
1
0
matchan. doctor gawata akkan yaman. ingection akak tiyanawa. r.2000 witara wanawa. namanam dannaha. aka gahuwama date hadanawa. doctorta keyapan. danma lamayak hadanna kamati nati nisa injetction aka gahanna keyala
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    sara wadida manda!!!!!!

    සමහර ඒවා සැර වෙන්ඩ පුළුවං, එහෙත් ගණන් ගන්න එපා, එතකොට කෙල්ලව මතක් කරගනින්, ඒවා එළකිරි දුකෙදිද් ෆන්
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මට දැන් මගේ ගර්ල්ගෙන් මැසේජ් එකක් ආවා.. වැඩේ හරි.. මට මේ ප්‍රශ්නෙදි සහෝදරයෝ වගේ උදව් කරපු එකට හිටපු ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි.. සමහරු මේක විහිලුවට ගත්තා.. එයාලත් එක්කත් තරහා නැහැ.. ඔයාලගේ සහයෝගය බොහොම ඉහලින් අගය කරනවා.. දැකපු නැති කෙනෙකුට උනත් වචනෙකින් හරි උදව් කරන එක ශ්‍රේෂ්ඨ ගුණාංගයක්.. නැවතත් බොහොම ස්තුතියි.......:love:

    suba pathum.. uba me para beruna..:P eelaga para parissamin owa karapan.. :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හ්ම්.....
    අවුලක් නෑ බන්.සතියක් විතර බලපන්.
    ඒත් ප්‍රතිචාරයක් නැත්තම් දොස්තර කෙනෙක් ලගට පලයන් එයාත් එක්ක.