මචන්ල,
එලකිරියෙ මේ ගැන ලියවෙච්ච ත්‍රේඩ්ස් දැකල මටත් හිතුන මේ ෆ්‍රීලාන්සින්ග් ජොබ්ස් වලට පොඩ්ඩක් සෙට් වෙලා බලන්න...ඉතින් මම මේ ත්‍රේඩ් එක දාන්නෙ මේ ගන දන්න අයගෙන් තවත් විස්තර එකතු කරල මේ ගන ස්ටඩි කරන්න....මම වගෙම මේ ගැන දැනගන්න කමති අනිත් අයත් මේ ත්‍රේඩ් එකට එකතු වෙන්න කියල කියන ගමන් මම මෙන්න මෙහෙම දෙයක් අහන්න කැමතියි අපේ EK එකෙ ඉන්න ෆ්‍රීලාන්සින්ග් එxපර්ට්ලගෙන්......
මම දැනගන්න කමතියි මෙ ෆ්‍රීලාන්සින්ග් සයිට්ස් වලින් හොදම එක මොකක්ද කියල(ඒ කියන්නෙ ලෙසියෙන් ප්‍රොජෙක්ට්ස් හොයාගන්න පුලුවන්,විශ්වාසවන්ත ඒව )
1.) http://www.freelancer.com
2.) https://www.odesk.com
3.) http://www.guru.com
4.) http://www.elance.com
මීට අමතරව වෙන හොද සයිට්ස් තියෙනවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න....මම දැනට ඉන්නෙ freelancer.com & odesk.com Sites වල....මටත් තාම එක project එකක්වත් ලැබුනෙ නම් නෑ....මම බැලුවෙ C#,.NET වගේ Projects වලට bid කරන්න.....


so far since I registered in 2007. Then the site was getafreelancer.com
. hebei anthimata site eken e 5$ aye dunna employer upset jokiyek nisaa