girl's periods - help

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඕක හැදෙන දවස් වෙනස් වෙන එක සාමාන්‍යයි. ඒත් උඹල මොනවා හරි කලාද ඔහොම බයවෙන්න? එහෙම මොනවා හරි කරලා පෙත්තක් පාවිච්චි කලානම් ඕක මාස දෙක තුනක් යනකල් අපිලිවලට හැදෙන්නේ නැත්නම් හැදෙන්නේ නැතුවම යනවා (මාස කීපයකට).

ඕන නම් හදාගන්න පුළුවන් ඒක වෙන්නේ. එයාලට පෙත්තක් තියනවා හැදෙන එක කල්දාගන්න පෙත්තක්. ඒ පෙත්ත දවස් 3 ක් විතර අරන් නවත්තපු ගමන් හැදෙනවා. ඒත් ඕව කරලා බලෙන් හදවගන්න එපා. ස්වභාවික විදියට හැදෙනකල් ඉන්න. ඒත් වෙන ප්‍රශ්නයක් නිසා හැදෙන් නෑ කියල හිතෙනවා නම් (අනාරක්ෂිත ලිංගික සබඳතාවයක් නිසා) HCG පරීක්ෂණයක් කරන්න. මේකත් උදවුවක් වෙයි


http://www.elakiri.com/forum/showthread.php?t=1045008
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
machan eyata pahugiya kale digatama dawasatama hedila thiyenawalu, kalin hedunath parakku wela nehelu, ekai baya:(:(


ඕවට බයවෙන්න ඕන නෑ.. මේ දවස් වල තියන උෂ්ණ කාලගුනේටත් ඕව හැදෙන දවස් වෙනස් වෙනවා. බය වෙන්න ඕන නෑ
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,730
    1
    4,813
    113
    40
    හත් ඉලව්වෙ!
    oka bohoma common prashnayak...
    mm...mata kenek kiyala thiyena widiyatanam...oka mase hariyatama me dawase...(ekiwwe hema masema 27) kiyala ekak nehe...hebei dawas ganak thiyenawa ilanga eka wenna...

    parakku wenna wena hethuwak nethnam poddak (ekiwwe hithe tension ekak,ehemath nethnam mokahari ledak...una wage deyak...nethnam) doctor kenekgen ahana eka hondai neda? parakku wedi wenna kalin?:)

    man hithanne e oya marry karanna inna girl wenna ethi...hengim palanaya karagena inna amarui thamai...hemoma minissune...eth arakshawa gena mulin hithanna...:yes:
    adin passewath...:)
     

    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    dont worry machan it might be late for 1 week..depends on girls health.. maybe shes too streesed...its always better to meet a doc..next time use a good contraception method.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :dull: උඹට ඔඩ්ඩිද ? යකෝ ඕක අපෙන් අහල හරියන්නෙ නෑ... කෙල්ලට එයාගෙ යාළුවෙක්ගෙන් අහන්න කියපං... :nerd:

    යකෝ උඹට මොලේ හොදනැද්ද, උ අහන්නේ මේකේ ඉන්න කෙල්ලන්ගෙන් තමයි.