kksanjeewa

Member
Dec 16, 2010
78
5
0
Machanla mage kandare agaharu 7,mage kalla mata gala panne na keyala dan gadarin bara bare,mama mokada ban karanne?mama godak awlan inne hariyata wadak wath karanna ba macho.kallage dada mata dan wadi thiyana size akata inne.mokada ban mama karanne?
ikmanata keyanna loku help akak.

:(:(:(:(:(
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබට කෙල්ලව sure ද??කෙල්ලට ඇත්තටම ආදරේද??කෙල්ල කවදාවත් උබව දාල යන්නේ නෑ කියල හිතනවද??

    එහෙනං උබ කෙල්ලගේ තාත්තට කොහොම හරි තේරුම් කරලා දියන් බදින්නේ උබයි එයයි මිසක් අපිට වඩා කිලෝමීටර් කෝටි ගානක් එහා තියෙන ලොකු ගල් කැලි නෙමෙය් කියල........ඒවලත් පොඩ්ඩක් හරි ඇත්තක් ඇති...එත් මේ වෙලාවේ ඒවල ඇත්තවල් හොයන්න ගියොත් උබට හුලන් තමයි.....
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63

    :lol::lol::lol:
     
    kksanjeewa

    Member
    Dec 16, 2010
    78
    5
    0
    kellage dada ge pressure nagala akata bahath bonawa.kella keyanawa dada ta maranna danna balu.mawath onalu dadawath onalu.dada keyala maka nawaththuwa nathi wnoth maranawa keyala.kalla dan mata adare karannalu aka nisa mokada mama karanne??

    :(:(
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය කියනව එවලත් මොනවා හරි අත්තක් ඇති බන්.. ඒත් උඹ කෙල්ලට love කරන්න ගත්තේ ඕව බලල නෙමේනේ.. උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ නම් කෙල්ලව කවදාවත් මොන ප්‍රශ්නේ ආවත් අතහරින්න එපා... දෙන්නට දෙන්න ආදරෙන් තේරුම ගැනීමෙන් ජීවත් වෙනවනම් ඔය ඕනෑම ප්‍රශ්නෙකට හොඳට මුහුණ දෙන්න පුළුවන් මචන්...

    උඹ උඹගේ තීරණේ හරියට ගනින්... දෙපැත්තට වැනෙන්න එපා..