girl's periods - help

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබටත් මාර හදිස්සියක් තමය් තියෙන්නේ.........දවසක් දෙකක් පරක්කු උනාට බය වෙන්න එපා සතියක් දෙකක් පරක්කු වෙනවා නම් බය වෙයන්..........එහෙම උනොත් sry macho :(
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    mama ehema thamai machan beluwe.. eyata periods hedune june 26.. ethakota hariyatama 17 enne:(

    Machan 17 wenida nam tikak awadanam .baya wenna epa periods hadenna kiyala mama wish karanawa....uba dan rath wela athi neda?:baffled: mokada une kiyala update ekak deepan ..me forum ake inna kata katath padam ..cycle eka oluwe thiyan weda karanna ,nethnam protection ekak dagena
     
    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    මට දැන් මගේ ගර්ල්ගෙන් මැසේජ් එකක් ආවා.. වැඩේ හරි.. මට මේ ප්‍රශ්නෙදි සහෝදරයෝ වගේ උදව් කරපු එකට හිටපු ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි.. සමහරු මේක විහිලුවට ගත්තා.. එයාලත් එක්කත් තරහා නැහැ.. ඔයාලගේ සහයෝගය බොහොම ඉහලින් අගය කරනවා.. දැකපු නැති කෙනෙකුට උනත් වචනෙකින් හරි උදව් කරන එක ශ්‍රේෂ්ඨ ගුණාංගයක්.. නැවතත් බොහොම ස්තුතියි.......:love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නෑ මචන් දවස් 7ක් අඩු හරි වැඩි හරි වුනාට ගණන් ගන්න දෙ‍යක් නෙවේ. normal=28daysනම් 21days or 35days වුනත් normalමට Doctorකෙනෙක් කීවේ. කොහොමත් පිලිවෙලට periodsවෙන්නේ නැත්නම් මේක සාමාන්‍යදෙ‍යක්... ඒත් මචෝ උඹ කරනවැඩක් පරිස්සමින්..:confused:
     
    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    machan sex karala godak dawasda samahara welawata 10 days witara dats pahu wenna pluwan kokatath docter kenek hamba wela urin test ekaka karala balapan macho
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට දැන් මගේ ගර්ල්ගෙන් මැසේජ් එකක් ආවා.. වැඩේ හරි.. මට මේ ප්‍රශ්නෙදි සහෝදරයෝ වගේ උදව් කරපු එකට හිටපු ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි.. සමහරු මේක විහිලුවට ගත්තා.. එයාලත් එක්කත් තරහා නැහැ.. ඔයාලගේ සහයෝගය බොහොම ඉහලින් අගය කරනවා.. දැකපු නැති කෙනෙකුට උනත් වචනෙකින් හරි උදව් කරන එක ශ්‍රේෂ්ඨ ගුණාංගයක්.. නැවතත් බොහොම ස්තුතියි.......:love:
    එල එල මචන්.මීට පස්සේ පරිස්සමෙන් :D
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මට දැන් මගේ ගර්ල්ගෙන් මැසේජ් එකක් ආවා.. වැඩේ හරි.. මට මේ ප්‍රශ්නෙදි සහෝදරයෝ වගේ උදව් කරපු එකට හිටපු ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි.. සමහරු මේක විහිලුවට ගත්තා.. එයාලත් එක්කත් තරහා නැහැ.. ඔයාලගේ සහයෝගය බොහොම ඉහලින් අගය කරනවා.. දැකපු නැති කෙනෙකුට උනත් වචනෙකින් හරි උදව් කරන එක ශ්‍රේෂ්ඨ ගුණාංගයක්.. නැවතත් බොහොම ස්තුතියි.......:love:

    Elakiri machan.... Be care full again.... Use recommended methods.
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery

    11.gif
    11.gif
    11.gif