Channel 4 කොටින්ගේ තවත් වැඩක්

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
Channel 4 කොටින්ගේ තවත් වැඩක්

මෙන්න Channel 4 කොටින්ගේ තවත් වැඩක්... :angry::angry::angry:

කොටි හිතවාදී චැනල් 4, ශී‍්‍ර ලංකා විරෝධී තවත් උත්සාහයක.

එල්.ටී.ටී.ඊ. හිතවාදී ප‍්‍රචාරක වැඩපිළිවෙළක් ගෙන යන බි‍්‍රතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ ශී‍්‍ර ලංකා විරෝධී තවත් උත්සාහයක් අද (28) අනාවරණය වුණා. ඔවුන් මෙවර පියවර ගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් දෙදෙනෙකුගෙන් ලබාගත් බවට හගවමින් සම්මුඛ සාකච්ඡාවක් එළිදැක්වීමටයි.
ප‍්‍රනාන්දු, සහ සස්රුතා යන නම් වලින් හඳුන්වන එම පුද්ගලයන්ගේ සම්පුර්ණ නම් හෝ හෙළි කිරීමට එම නාලිකාව සමත් වී නැහැ. අදාළ පුද්ගලයන් දෙදෙනා එම සම්මුඛ සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බවයි. කෙසේ වෙතත්, එල්.ටී.ටී.ඊ. හිතවාදී චැනල් 4 නාලිකාවේ මෙම නව උත්සාහය සම්බන්ධයෙන් හමුදා ප‍්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවලගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමක් කළා. හමුදා ප‍්‍රකාශකවරයා අවධාරණය කළේ චැනල් 4 නාලිකාවේ මෙම වාර්තාව සම්පුර්ණයෙන් ම අසත්‍යයක් බවයි.
මෙරට කිසිදු යුද හමුදා සෙබලෙකු හෝ හමුදා නිලධාරියෙකු චැනල් 4 නාලිකාව වෙත එවැනි සම්මුඛ සාකච්ඡාවක් ලබාදී නොමැති බව ඔහු ප‍්‍රකාශ කළා. එම නාලිකාව ඔවුන් විසින් ම සොයා ගනු ලැබූ පුද්ගලයන් කිහිප දෙනෙකු මෙලෙස ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇති බවයි හමුදා ප‍්‍රකාශකවරයා අවධාරණය කළේ.

Code:
http://www.hirunews.lk/sinhala/12379

කැ**රි කොටි.. මුන්ගේ අම්මල හොයලා දීපන්කො. හු**තේ බිම් බෝම්බයක් Set කරන්න
 
  • Like
Reactions: shenu

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    Video eka nedda
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උන් හිතන් ඇති Blurry කරපු මිනිස්සු දෙන්නෙක් කියන ඒව පිලිගන්න මිනිස්සු මෝඩයො කියල.ඔහොම අපිටත් කරහැකිනෙ බං...නමක් ගමක් නෑ,කටහඩක් නෑ,රූපයක් නෑ අඩු තරමෙ සුදුද කලුද කියලවත් පේන්නෙ නෑ නෙ...මේ තියෙන්නෙ වීඩියෝ එක..

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මේක අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ වෙලාවක් යාලුවනේ .....
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    New Channel 4 video is a fake - Military Spokesman

    Army Media Spokesman Major General Ubaya Medawala speaking to gold fm news stated that the facts presented in the new video released last night by Channel 4 are a complete fabrication.
    The video presents two interviews with first-hand ‘eye-witnesses’ to alleged war crimes committed by the government forces in the final stages of the war against the LTTE.
    The facts presented by the interviewees who claim to be Sri Lankan Army soldiers were completely false he stated, adding that the video was released to reinforce the facts presented in their previous videos.
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අර පළමුවෙනි Video ඒකෙන් ලංකාවට චෝදනා ගෙන්න බැරිවුණා නිසා දෙවෙනි වරටත් මෙගොලෝ උත්සහා කරන්නේ යුධ අපරාධ චෝදනා ගෙන්න. ශවෙන්ද්‍ර සිල්වා හොඳට උත්තර දුන්නා.

    ලංකාවේ රජයත් මොනාහරි කරන්න ඕනේ. නිකන් බකන් නිලාගෙන ඉන්න හොඳ නෑ.

    ඕවට මුහුණ දෙන්න නම ඉතින් රජය රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ.
     
    Last edited: