Naasi කම්පොන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ ම තමා.....!!!!

    :love::love:JOIN THE CLUB MACHO........!!!!:love::love:
    තව කෙනෙක් වැඩේ පටන් ගත්ත එක ගැන මාර සතුටුයි........
    ඒකෙ තේරුම අපි තරපු දේවල් වලින් මේ ගැන ආසාවක් වර්ධනය වෙලා තියනව කියන එක....
    එහෙම නම් මගේ උත්සාහය සාර්ථකයි.....!!!!!!
    තව දාපං මචං.........අපි ඕන උදව්වක් කරන්නම්.....!!!!!!!!!
    :D