රෑට කන්නේ මොනවද කියලා කල්පනා කරද්දී ඉක්මනට විනාඩි විස්සෙන් වගේ හදාගන්න දෙයක් කල්පනා උනා. බලද්දී රයිගම් එකේ සුවඳැල් හාල් නුඩ්ල්ස් කලින් හදලා ඉතිරි ටිකක් ෆ්‍රිජ් එකේ තිබ්බා.
ඒක මම දැන් කන්න හදපු හැටි තමයි ඔය. මේ නුඩ්ල්ස් එක එච්චර රස නැහැ.
මම ගත්තේ මේවා. ලීක්ස්, කැරට්, අර්තාපල්,ලොකු ලුණු, සුදු ලුණු,බිත්තර, සෝස් වර්ග, ඉඟුරු,මාළු මිරිස් වගේ දේවල්.
ඒවා පොඩියට කපලා තෙලට දාගත්තා.
ඒ අතර තුරේ තලපත් මාළු ටිකක් පොඩියට කපලා එයාර්ෆයර් දැම්මා.
අවශ්‍ය පරිදි අනෙකුත් කළමනා. සහ එළවලු සමග තම්බා ගත් නුඩ්ල්ස් මිශ්‍ර කිරීම.
ඔන්න රෑ කෑම