@scurvyමෙකෙ සමහර එවුන්ගෙ ඩිනර් ලන්ච් kiyalaa පෙන්නන photo එවාට වඩා රස පාටයි දැකුම්කලුයි![]()
Thank u broතව වචනයක් මතක් වුනා, ප්‍රියමනාප
Thank u broBump
patta
Thank u broSupiri kollo. Jaya wewa
ඔව්. ඒක එක එක්කෙනාගේ කැමැත්ත අනුව.කැරට්නම් ගොඩක් තම්බන්නෙ නෑ මමනම්, අමුවෙන් කෑවට අවුලකුත් නෑනෙ.
ගෙදර නූඩ්ල්ස් හදන දවසට (මම තමයි හදන්නේ) චිකන් හෝ මුහුදු මාලු හොද්දක් හදාගෙන හොදි ටිකක් වෙනම ගන්නවා. නූඩ්ල්ස් එකත් Al dente විදියට තම්බගන්නවා ( මේක තමයි නූඩ්ල්ස්, pasta වර්ග හදනකොට සැලකිලිමත් වෙන්නම ඕනෙ දේ ). අන්තිමට හොදි එක එකතු කරනවා. කියන්න අමතක උනා ලීක්ස් කොල ලොකුවට කපන්නෙ නැතුව හීනියට කපාගන්නවා ඒවා දියවෙලාවගේ යනවා තැම්බුනාම ගොඩක්, ඒනිසයි පෙනුමටයි. තව ඉතින් බිත්තර දෙක තුනක් දානවා එලවලු බාගෙට තැම්බෙනකොට.
Rasapatai
Thank u broනියමයි
පට්ට මචං.![]()
Coles spread in Sri Lanka ?

නැහැ නැහැකදිමයි
ඔබතුමා තනිවමද ජීවත් වන්නේ
මේ විදියට හදලා බලන්න. එලවලු ජාති ගොඩක් දාන්න. මස් මාළු දානවා නං පොඩියට කපලා ෆ්‍රයි කරලා මේකටම එකතු කරන්න. එතකොට ආයේ මේක කන්න වෙනම ජාති හදන්න ඕනි නැහැ. එලවලු වැඩි නිසා රෑට කෑවට කමකුත් නැහැ. පිටි ජාති වැඩිය නැහැනේ.මේක දැකල ආසාවට වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් මෙහෙ ලංකාවේ බඩු තියන කඩේකට ගිහින් නිකාඩෝ නුඩ්ල්ස් පැකට් එකක් අරන් ගිහින් යාලුවට දුන්න මේ විදියට හදපන් කියල. උ මේ විදියට හදල නෑ, මාළු දාලත් නැ.
මම ඒ පාර වෙනම මාළු කැලි බලා පරිප්පුවකුත් හදා ගත්ත. ටින්මාළු එකකුත් තෙල් දාගත්ත අරුට කියල.
![]()
ada me widiyata hdapnමේක දැකල ආසාවට වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් මෙහෙ ලංකාවේ බඩු තියන කඩේකට ගිහින් නිකාඩෝ නුඩ්ල්ස් පැකට් එකක් අරන් ගිහින් යාලුවට දුන්න මේ විදියට හදපන් කියල. උ මේ විදියට හදල නෑ, මාළු දාලත් නැ.
මම ඒ පාර වෙනම මාළු කැලි බලා පරිප්පුවකුත් හදා ගත්ත. ටින්මාළු එකකුත් තෙල් දාගත්ත අරුට කියල.
![]()
ada me widiyata hdapn
![]()
අරුට මම පෙන්නුවා මේක, පෙන්නලා මේ විදියට හදන්න කිව්වා. උ හා කියල උගේ විදියට හදල. ලබන සතිඉයේ මේ විදියට හදනව ආපහු.මේ විදියට හදලා බලන්න. එලවලු ජාති ගොඩක් දාන්න. මස් මාළු දානවා නං පොඩියට කපලා ෆ්‍රයි කරලා මේකටම එකතු කරන්න. එතකොට ආයේ මේක කන්න වෙනම ජාති හදන්න ඕනි නැහැ. එලවලු වැඩි නිසා රෑට කෑවට කමකුත් නැහැ. පිටි ජාති වැඩිය නැහැනේ.
ෆොටෝ එකක් දාන්නකෝ හැදුවම.අරුට මම පෙන්නුවා මේක, පෙන්නලා මේ විදියට හදන්න කිව්වා. උ හා කියල උගේ විදියට හදල. ලබන සතිඉයේ මේ විදියට හදනව ආපහු.
හරි මම දාන්නම්...ෆොටෝ එකක් දාන්නකෝ හැදුවම.