
JOIN THE CLUB MACHO........!!!!
තව කෙනෙක් වැඩේ පටන් ගත්ත එක ගැන මාර සතුටුයි........
ඒකෙ තේරුම අපි තරපු දේවල් වලින් මේ ගැන ආසාවක් වර්ධනය වෙලා තියනව කියන එක....
එහෙම නම් මගේ උත්සාහය සාර්ථකයි.....!!!!!!
තව දාපං මචං.........අපි ඕන උදව්වක් කරන්නම්.....!!!!!!!!!![]()
යකෝ දැන්නෙ දැක්කෙ!! මෙන්න තවත් චෙෆෙක්!!අපේ රස්සාවට වදින්නයි යන්නෙ කිඹුලෝ!!
නියමයි හෝදරයා !! තව තව ඔයගේ අලුත් දේවල් දන්නවනම් දිගටම දාන්න!!
අපි හදන ප්‍රසිද්ධ කෑම වලට වඩා මාර වටිනවා මේ වගේ නොදන්න සිම්පල් කෑම!!
මාත් හදලා බලන්නම්!!![]()

මෙක මම කෑව..
දැන් බඩ යනව..

මෙක මම කෑව..
දැන් බඩ යනව..


hikz. umba mewa kala na wage kathawa.![]()

