අම්මියෝ.................

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
:lol::lol:එල එල පුසා දැන් පුසිත් එක්ක ශෝපිනුත් යනවද:rofl: කවදද වැඩේ පත්තු වෙන්නේ ළඟදීම වෙනවද :P:love::love:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol::lol:එල එල පුසා දැන් පුසිත් එක්ක ශෝපිනුත් යනවද:rofl: කවදද වැඩේ පත්තු වෙන්නේ ළඟදීම වෙනවද :P:love::love:
    මගෙ කකුල් හතර නෑ වගේ බං
    එකක් ගන්න වගේ බලනවා
    පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
    අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ:sorry::sorry::sorry:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ගෑනියෙක් එක්ක පැය බාගයක් ෂොපින් කළොත් පිරිමියකුගේ ඔලුවෙන් ලේ පිටවෙන තරම් පීඩනයක් කියලා තමයි පොත්වල මම දැකලා තියෙන්නේ.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මගෙ කකුල් හතර නෑ වගේ බං
    එකක් ගන්න වගේ බලනවා
    පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
    අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ:sorry::sorry::sorry:

    HAHAHA
    OWA OHOMA THAMAI
    KOHOMADA PAYA 3 NA 4KA AWIDINAKOTA ATHAL NE
    MATATH THIYENAWA HODA EXPIRIENCE
    :lol::lol::lol::lol::P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ සාදු තොට..
    0002053E.gif
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මගෙ කකුල් හතර නෑ වගේ බං
    එකක් ගන්න වගේ බලනවා
    පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
    අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ:sorry::sorry::sorry:

    :lol: ohoma thamai ban kello deyak hari yanakan paya 10k hari awidyi. e ayata eka full fun eka passen yana api thamai duk widinne :nerd::love::love: