මට හරිම මහන්සියි බං

මගෙ කකුල් හතර නෑ වගේ බංඑල එල පුසා දැන් පුසිත් එක්ක ශෝපිනුත් යනවද
කවදද වැඩේ පත්තු වෙන්නේ ළඟදීම වෙනවද
![]()



ආය මොකක් සෙට් වෙන්නදඔයකෙල්ල කෙල්ල සෙට්වෙන්න කළින් ඔහොනම් සෙට්උනාම කොහොම තියෙයිද?![]()

කෙල්ලෝ එක්ක ෂොපින් යන එක මෙච්චර දුකක් කියලා මං දැනන් හිටියේ නෑ...........![]()





මගෙ කකුල් හතර නෑ වගේ බං
එකක් ගන්න වගේ බලනවා
පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ![]()







මගෙ කකුල් හතර නෑ වගේ බං
එකක් ගන්න වගේ බලනවා
පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ![]()
ohoma thamai ban kello deyak hari yanakan paya 10k hari awidyi. e ayata eka full fun eka passen yana api thamai duk widinne 
