අම්මියෝ.................

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    00020468.gif


    කලින් පුසියෙක් නෑ කියල අඩ අඩ හිටිය..
    දැන් පුසී එපා කියල අඩනවා..

    උබතමා දවසකට වත් පුසා..



     

    pmmana

    Member
    May 27, 2011
    31
    2
    0
    hoo

    දැන් තේරෙනවද ගැණු කියන්නේ කිසි දෙයක් ඇති වෙන ජාතියක් නෙවේ කියලා :angry::angry::angry::angry::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනවද ගොඩක් ගත්තා බං
    පස්සේ බලන්න ඕනි බිල් ටික:sorry:

    උඹට කියල මුකුත්ම ගත්තෙ නැද්ද?
    ඔක්කොම ගත්තේ ස්ත්‍රී පාර්ශවයටද? :lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹට කියල මුකුත්ම ගත්තෙ නැද්ද?
    ඔක්කොම ගත්තේ ස්ත්‍රී පාර්ශවයටද? :lol::lol:
    ඔව් බං
    මට මුකුත් ගත්තේ නෑ
    එයා මට පව්නේ ඔයා කිය කිය
    බඩු ගත්තා:(
    ෂොපින් ගිහින් ඇවිත් අපේ අම්මා එක්ක චොක්ලට් ගැටෝ එකක් හැදුවා
    මං ඒක කෑවා
    උඔටත් ඕනිද?:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ ඉස්සර වගේ gay වෙලාම හිටියනම් ඔය මොකුත් අව්ලක් නෑ:baffled::P මොනාකරන්නද මචන් ඕක තමා ගෑනු ලමයෙක්ට ලව් කරනකොට විදින්න වෙනකට්ට...:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ ඉස්සර වගේ gay වෙලාම හිටියනම් ඔය මොකුත් අව්ලක් නෑ:baffled::P මොනාකරන්නද මචන් ඕක තමා ගෑනු ලමයෙක්ට ලව් කරනකොට විදින්න වෙනකට්ට...:D
    කවුද බොල ගේ???:frown:
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මගෙ කකුල් හතර නෑ වගේ බං
    එකක් ගන්න වගේ බලනවා
    පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
    අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ:sorry::sorry::sorry:

    :lol::lol::lol::lol: