කෙල්ලෝ එක්ක ෂොපින් යන එක මෙච්චර දුකක් කියලා මං දැනන් හිටියේ නෑ...........![]()




මොනවද ගොඩක් ගත්තා බංඉතින් උඹල මොනවද ගත්තේ ෂොපින් කරල...??

මොනවද ගොඩක් ගත්තා බං
පස්සේ බලන්න ඕනි බිල් ටික![]()


ඔව් බංඋඹට කියල මුකුත්ම ගත්තෙ නැද්ද?
ඔක්කොම ගත්තේ ස්ත්රී පාර්ශවයටද?



උදේ ගියේ මචෝkoi weleda ban awidde? math me nuwara watema adum hoyala awe dan. mageth kakul dekaridenawa

කවුද බොල ගේ???උබ ඉස්සර වගේ gay වෙලාම හිටියනම් ඔය මොකුත් අව්ලක් නෑමොනාකරන්නද මචන් ඕක තමා ගෑනු ලමයෙක්ට ලව් කරනකොට විදින්න වෙනකට්ට...
![]()

මගෙ කකුල් හතර නෑ වගේ බං
එකක් ගන්න වගේ බලනවා
පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ![]()




උදේ ගියේ මචෝ
දැන් මං දොයියල එහෙම නැගිට්ටේ![]()


