අම්මියෝ.................

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
lolz.. Oke fun eka kisima kollek karanna wenakan danne na. Ape ekkena math ekka yana math ekka yana hamaparama meka thamai anthima para kiyanawa. :lol:

habai oken berena dawasak enawa.. ;)
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
හදවත රිදෙනවා බං:(:(:(:(

බය වෙන්න එපා මචන් උබට වරදින්නේ නෑ
පැනල පලයන් බන්............simple plan එකක්..........:lol::lol::lol:
:lol::lol:
අනේ අම්මෝ.........මගේ අනාගතය ගැන මා තුල විශාල බියක් මේ අවස්ථාවේදී මතු වෙනවා...........
නමුත් ඔය බිය ලස්සන ගෑණු ලමයිඑක්ගේ ඇස් දෙක හමුවේ අතුරුදහන් වේ:angry:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    hehe apita mona ganakda ane :P koi kellada shopping karanna asa neththe :P
    malliya yanda dawasaka shopping? :lol::lol::rofl:
    මෙන්න වැන්දා මට නං බෑ............මගේ කකුල් දෙක තවම මට වටිනවා..........කකුල් දෙක මෙච්චර ඉක්මනට ආබාධිත කරගන්න බෑ.........:rolleyes::rolleyes::rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ අම්මෝ.........මගේ අනාගතය ගැන මා තුල විශාල බියක් මේ අවස්ථාවේදී මතු වෙනවා...........
    යසයි
    හිතෙන් මවාගනින්
    අරක ගමුද අනේ
    මේක හොදද අනේ
    කිය කිය
    උඹේ ක්‍රෙඩිට් කාඩ් වලන් පේ වෙනකොට:lol::lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    aiyo meh yan yan... :frown: expi ekatath ekka hondai ne :P :rofl:
    එක දවසක් MC එකේ ගියා මම........හොද වෙලාවට ඇදුම් කඩ 10 ක් විතරය් තියෙන්නේ හින්ද මම බේරුනා........නැත්නං තවමත් මම MC එකේ ඇදුම් තෝරනවා ............:dull::dull::dull:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    යසයි
    හිතෙන් මවාගනින්
    අරක ගමුද අනේ
    මේක හොදද අනේ
    කිය කිය
    උඹේ ක්‍රෙඩිට් කාඩ් වලන් පේ වෙනකොට:lol::lol::lol::lol:
    :(:(:(මට මේ ජීවිතේ වැඩක් නෑ.......මට මැරෙන්න ඕනේ............:(:(:(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එක දවසක් MC එකේ ගියා මම........හොද වෙලාවට ඇදුම් කඩ 10 ක් විතරය් තියෙන්නේ හින්ද මම බේරුනා........නැත්නං තවමත් මම MC එකේ ඇදුම් තෝරනවා ............:dull::dull::dull:
    :lol::lol::rofl: aiyooo aparade :(
    man gihin dawasama MC eke hitiya :$ :P

    oyala wage ithin api ahu wena eka tin gala aran enna purudu wela naha ne.... endumak gannakota hondata thorala,endala, balala.. ganna epei appa ;) ithin welawa yanawa thama ethakota..... :P
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ආය යවන්නේ අම්මත් එක්ක:dull:

    aye yanna wenawa pus.. Oken berenna wenne na. Oya thama me shopping game ekata aluth ne ayye. Ehema lesiyen berenna ba. Ekane double unata passe minissunta thanikada jiwithe sapa therenne. :lol:

    oken berenna puluwan dawasaka duwek hadala ammath ekka shopping yanna tharam loku wunama. Dan Ape thaththata wage edata nidahas wela inna puluwan.. :lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :lol::lol::rofl: aiyooo aparade :(
    man gihin dawasama MC eke hitiya :$ :P

    oyala wage ithin api ahu wena eka tin gala aran enna purudu wela naha ne.... endumak gannakota hondata thorala,endala, balala.. ganna epei appa ;) ithin welawa yanawa thama ethakota..... :P
    ඇදුම් වල මොනවා ඔච්චර හොයනවද මන්ද.........බලල බලල අන්තිමට ගන්න වගේම ගිහිල්ල ආයේ කියනවා ඊලග කඩෙත් බලමු කියල........ඒ වෙලාවට තමය් දමල ගහල ගෙදර එන්න හිතෙන්නේ.......:baffled::baffled::baffled: