තියන්න පුළුවන් හොදම තැන ඔබේ
එක්තරා තරුණීයක් නිවියොර්ක් නගරයෙ බැංකුවකට පැමින එහි ණය දෙන අංශය වෙත ගියාය
මට සංචාරයකට යුරොපයට යන්න උවමනා වෙලා තියෙනවා එ සදහා මට ඩොලර් 5000ක ණය මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා ඇය කිය එ සදහා ඇයගෙන් ඇපයට යමක් අවශය බව බැංකුවෙන් දැනුම් දෙනු ලැබිණී ඇපය සදහා තමා සතු බෙන්ස් රථය එක බැංකුවෙ තබන්නට ඇය කැමත්ත පල කලාය එ අනුව ඇගෙ බෙන්ස් රථය බැංකු පරිශයෙ සුරක්ශිතව නවතා තැබිණී
බැංකු සබාපතිවරයා ඇතුළු පිරිසට මෙය මහත් විහිලුවට කාරණයක් වුයේ ඩොලර් 5000 ක් ලබාගැනීමට ඩොලර් 110.000 ක් වටිනා බෙන්ස් රථය ඇපයට තැබීම නිසාය සති 2 ක් ගත වූ පසු තරුණිය ඩොලර් 5000 ක් නැවත ගෙවා මෝටර් රථය නිදහස් කර ගත්තාය එවිට බැංකුවේ ණය දෙන නිලධාරියා
මෙසේ කීය අපට සන්තෝසයි ඔබ අප සමග ගනු දෙනු කලාට මේ ගනු දෙනුව අපටත් සතුටක් එත් අපට හරි පෙහෙලිකාවක් තියෙනවා ඔබ එතර ඉදිද්දී අපි ඔබගේ වත්කම් සොයා බැලුවා ඔබ කෝටිපතිනියක් එත් ඔබ අපෙන් ඩොලර් 5000 ක් ණය ට ගන්න කරදර උනේ ඇයි ඔහ් එක සුලුදෙයක් ඇය පැවසිය
මේ නිවියෝක් නගරයේ සති දෙකක කාලයකට ඩොලර් 15-40 ක මුදලකට මගේ වාහනය ආරක්ෂිතව නවත්වල තියන්න පුළුවන් හොදම තැන ඔබේ බැංකුව
සැයු: උපුටාගැනිමකි> මනහර සගරාව

nice idea ekak ne.

arwa denna bhllu