පොඩි එකක් ගහමුද?

Apr 19, 2011
5,700
210
0
පෝස්ට් 4000 යි කොටු 10 යි නියමයි මචං... මගේ උණුසුම් සුභ පැතුම් මිත්‍රයා
sHa_friends.gif
... දිගටම හොඳ ත්‍රෙඩ් දාන්න ...ජය වේවා!!!
congratulation.gif

93552,xcitefun-congratulation-graphics-2.gif

fiest0.gif
feuxartifice.gif
fiesta23.gif
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මට සිරි කිවුවලු ලොක්කා 4000 ක් ගහලා සුබ පැතුම් මචන්
    ජය වෙවා
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Angry Birds - Update1

    මල පැනපු කුරුල්ලෝ සෙට් එකගේ ඉතුරු වැඩ ටිකත් බලමුද?..

    Angry Birds - Rio | 33.52 MB

    abrio.jpg

    abrio1.jpg
    ===
    abrio2.jpg
    ===
    abrio3.png

    Minimum system requirements:
    Windows XP/Vista/7
    RAM - 256 MB
    CPU - 2GHz or Higher
    3D-graphics card compatible with DirectX 9.0c

    downloadew.jpg
    =============
    downloadew.jpg

    Uploading===========Fileserve

    linef.png

    Angry Birds - Seasons | 20.07 MB

    abseasons.jpg

    abseasons1.jpg
    ===
    abseasons2.jpg
    ===
    abseasons3.jpg

    Minimum system requirements:
    Windows XP/Vista/7
    RAM - 256 MB
    CPU - 2GHz or Higher
    3D-graphics card compatible with DirectX 9.0c

    downloadew.jpg

    Mediafire

    linef.png

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තෑන්ක්ස් මචන්ස්ලා,..

    සිංහළයා;10751794 said:
    පෝස්ට් 4000 යි කොටු 10 යි නියමයි මචං... මගේ උණුසුම් සුභ පැතුම් මිත්‍රයා
    sHa_friends.gif
    ... දිගටම හොඳ ත්‍රෙඩ් දාන්න ...ජය වේවා!!!
    congratulation.gif

    93552,xcitefun-congratulation-graphics-2.gif

    fiest0.gif
    feuxartifice.gif
    fiesta23.gif

    4000ට අපේන් සුබ පෑතුම් හොදේ
    එලකිරි මචන්

    තෑන්ක්ස් මචන්ස්ලා,.. උඹල හැමෝගෙම උදවුවෙන් තමයි මෙච්චර දුරක් ආවෙ,..
     
    Jul 21, 2011
    132
    13
    0
    අඩේ පට්ට බන්. දැන් 2ක් බා ගෙන ගහන්න හදන්නෙ. :D:D
    දෙන්න දන්නවා නම් නොකා නොබී හරි දෙනවා බන්, ඒත් මන් දන්නෙ නෑ නෙ ඔය රෙප් කියන දේ දෙන්න. :no::no: කොල්ලා තාම අලුත් :( , පේනවනෙ උඩින්ම ගහලා තියෙන්නෙ තාම පට්ට ජුන්නා කියලා.:angry::angry: ඉතින් මේ අසරනයට කියලා දෙනවලකො කවුරු හරි පින්වතෙක් රෙප් කියන දේ ගැන. දැන ගත්තු ගමන් sure දෙනවා මෙ thread එකට නම්, හිත පිරෙන්න..:rofl::rofl:
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    aiya oyage thred pattai mama me dan game ekak down karanawa oyagen niyamai.....digatama karanna yanna jayawewa...

    Thank You Malliya,..! :D

    අඩේ පට්ට බන්. දැන් 2ක් බා ගෙන ගහන්න හදන්නෙ. :D:D
    දෙන්න දන්නවා නම් නොකා නොබී හරි දෙනවා බන්, ඒත් මන් දන්නෙ නෑ නෙ ඔය රෙප් කියන දේ දෙන්න. :no::no: කොල්ලා තාම අලුත් :( , පේනවනෙ උඩින්ම ගහලා තියෙන්නෙ තාම පට්ට ජුන්නා කියලා.:angry::angry: ඉතින් මේ අසරනයට කියලා දෙනවලකො කවුරු හරි පින්වතෙක් රෙප් කියන දේ ගැන. දැන ගත්තු ගමන් sure දෙනවා මෙ thread එකට නම්, හිත පිරෙන්න..:rofl::rofl:

    අදාල යූසර්ට දකුනු පැත්තෙන් තියන මේක උඩ ක්ලික් කරල "I Approve" කියන එක සිලෙක්ට් කරල කැමතිනම් කොමෙන්ට් එකකුත් දාල ok කරන්න

    මේක මගේ එක
     
    Jul 21, 2011
    132
    13
    0
    Thank You Malliya,..! :D

    අදාල යූසර්ට දකුනු පැත්තෙන් තියන මේක උඩ ක්ලික් කරල "I Approve" කියන එක සිලෙක්ට් කරල කැමතිනම් කොමෙන්ට් එකකුත් දාල ok කරන්න

    මේක මගේ එක

    එල එල තෑන්ක්ස් කිවුවා මේ ජුන්නට උදව් කරාට. ඕං එහෙනම් මමත් දුන්නා රෙප්+ ..