අම්මියෝ.................

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ...............යි:(
    එහෙම උනොත් අපේ අම්මා එක්ක යවනවා:D
    Ehema Newei Ban Kello Ammala Ekka Yanakota Ohoma Ne
    Nengi Kenek Hitiya Nam Therei Ubata
    Kolla Ekka Yanakota Amuthuma Mood Ekak Free Eke Yanne
    Eka Machan Windalama Balanna One
    Pissu Natanawa thamai e unata machan mama nam hena asai e hegeemata
    mona unath ban wife ne mama adarei panatath wada ithn wena mona sepakda ban eya era ekai asuba widiyata hithanna epa ubata tika dawasak giya kala ma pewasu deya therei
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කුම්බලා මාළු කෑවානම් විඳවපන් පුසෝ... කිවලු.. කමක් නෑ පුරුදු වෙයන් දැම්ම..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කෙල්ලෝ එක්ක ෂොපින් යන එක මෙච්චර දුකක් කියලා මං දැනන් හිටියේ නෑ...........:sorry::sorry::sorry::sorry:

    මට හරිම මහන්සියි බං

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ouvertsolde.gif
    shoping07.gif

    එහෙම තමයිලු පූස්...ගෑණුළමයි කියන්නෙ අරපිරිමැස්මෙන් වැඩකරන්න දක්ෂ අයනේ..:)
    පොඩ්ඩක් මහන්සි වුනාම මොකෝ..ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වුනත් ඔයාව මහන්සි කරලා තියෙන්නෙ ඔයාට තියන ආදරේටමයි...:rolleyes:ඔයාගෙ සල්ලි පරිස්සමෙන් පාවිච්චි කරන්න....ඔයා සතුටු වෙන්න ඉතිං නහයෙන් නාඩා......
    :P:lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අඬන්නැතිව හිටපන් බන්..................
    තවම ඔය පටාන් ගත්තා විතරයි................
    :lol::lol::lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තෝරනකල් උඩ බලන් ඉන්න එපැයි අපි
    මං අර පොඩි අයට දෙන බැලුමක් අල්ලගෙන හිටියා:sorry:

    images

    හෆොයි අපේ චණ්ඩියාට වෙච්චි දෙයක් හිනා කාලා මැරෙනවා
    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගෑනියෙක් එක්ක පැය බාගයක් ෂොපින් කළොත් පිරිමියකුගේ ඔලුවෙන් ලේ පිටවෙන තරම් පීඩනයක් කියලා තමයි පොත්වල මම දැකලා තියෙන්නේ.

    :lol::lol::lol: anaa paw pooosa :P:P