සරුංගල්

mtc

Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    සරුංගල් යවන කාලෙත් දැන් ළඟම එනවා නේද? ඔයාලා සරුංගල් හැදුවේ නැද්ද, මෙන්න මම නම් එකක් හැදුවා. ඔයාලත් හැදුවා නම් පින්තූරයක් දාන්න.

    photo0366nf.jpg

    photo0368z.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,099
    1,030
    113
    ado sarungal yawanne wesk kaletane

    මෙන්න කිව්වා කථාවක්.. ලොල්

    මචන් උබ වෙසක් කූඩු හදන්නේ අගොස්තු මාසෙද​??
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩෝ.. ඕකේ සිංහයා ගහපිය නැත්නම් දෙශප්‍රේමී ජනතාව ඇවිත් තොගේ ඇටකටු කුඩූ කරයි.:P:rofl::rolleyes::D:lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,099
    1,030
    113
    අඩෝ.. ඕකේ සිංහයා ගහපිය නැත්නම් දෙශප්‍රේමී ජනතාව ඇවිත් තොගේ ඇටකටු කුඩූ කරයි.:P:rofl::rolleyes::D:lol:
    :D:D:D
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    සරුංගල් යවන කාලෙත් දැන් ළඟම එනවා නේද? ඔයාලා සරුංගල් හැදුවේ නැද්ද, මෙන්න මම නම් එකක් හැදුවා. ඔයාලත් හැදුවා නම් පින්තූරයක් දාන්න.

    photo0366nf.jpg

    photo0368z.jpg

    awwwwww patta! man asama jathiya thamai kombuwa... ape set ekath monarek hadala thiyenawa nxt wk parliament grnd eke set wenna inne, man 4tos aran dannamko...