සරුංගල් යවන කාලෙත් දැන් ළඟම එනවා නේද? ඔයාලා සරුංගල් හැදුවේ නැද්ද, මෙන්න මම නම් එකක් හැදුවා. ඔයාලත් හැදුවා නම් පින්තූරයක් දාන්න.
ado sarungal yawanne wesk kaletane
adiraja wadi balapamak sarungolayatath elal wela, oka wimal dakkoth ubata gahanwa

අඩෝ.. ඕකේ සිංහයා ගහපිය නැත්නම් දෙශප්‍රේමී ජනතාව ඇවිත් තොගේ ඇටකටු කුඩූ කරයි.![]()

ela ela english kodiyakuth gahala tiyenne oka uda yai neda![]()
සරුංගල් යවන කාලෙත් දැන් ළඟම එනවා නේද? ඔයාලා සරුංගල් හැදුවේ නැද්ද, මෙන්න මම නම් එකක් හැදුවා. ඔයාලත් හැදුවා නම් පින්තූරයක් දාන්න.
![]()
![]()
awwwwww patta! man asama jathiya thamai kombuwa... ape set ekath monarek hadala thiyenawa nxt wk parliament grnd eke set wenna inne, man 4tos aran dannamko...

දේශ ද්‍රෝහී බල වේග ලංකාවේ සරුන්ගල් වලට අත පොවයි....
ITN/Rupawahini News

පට්ටela ela machoooo. 4toes dapan apitath balanna. comment akata thx bro![]()