අම්මට සිරි, කොම්බුවක් (ඉහක්) මමත් ඉස්සර වෙලේමයි බන්, දැන් අපිට ආයෙ ඒ කාලේ එන්නේ නැහැ,සරුංගලයක් දැක්කම ආසාවේ බැහැ, ඒත් දැන් ඕවා කරන්න වෙලා නැහැ
![]()
මම ඉස්සර සරුංගල් කාලෙට සරුංගල් 20 කට වඩා හදනවා![]()
මේ පාර එකක් හැදුවනම් හරි,
අපේ පැත්තේ ලොකුම සරුංගලේ රෙකෝඩ් එක තියෙන්නෙත් තාම මගේ නමට
හි හි.. උබ මරු බන්...
සරුංගලයක් දැක්කම ආසාවේ බැහැ, ඒත් දැන් ඕවා කරන්න වෙලා නැහැ
මේක බටහිර බලවේගයක් වෙන්න ඕනා...
