ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු

    මේ වගේ ඔබත් දන්න පුංචි දෙවල් මෙතනට එකතු කරන්න...
    අපි කාටත් වැදගත් වේවි නේද?


    නිතර නිතර ඇස් දනව නම්
    කදුලු එනවානම්...


    කැරට් ගැරෑම් 150 ගෙන හොදින් සුද්ද කරන්න.පස්සේ ඒක වතුර කෝප්ප තුන් කාලක් එක්ක බ්ලෙන්ඩරයකට දමලා හොදින් ජුස් එකක් හැදෙන විදියට බ්ලෙන්ඩර් කරන්න.
    මේ මිශ්‍රනය පෙරලා සාදාගන්නා කැරට් යුශ විදුරුවක් උදේට උදේට මාසයක් බොන්න..
    ඇස් වල ලෙඩ කොහෙන් ගියාද කියලා හොයා ගන්නවත් බෑරිවෙයි.


    ඇදුම් වලින් එන පුස් ගදට..
    අල්මාරියේ කැරපොතු ගදට


    සිංහල බේහෙත් බඩු කඩ වල
    "සැවන්දරා මුල් ගන්න තියේනවා.
    මේ සැවන්දරා මුල් 250 විතර ගෙනත් අල්මාරිය පුරා විසුරුවා තබන්න.

    පසුව ඒ මත ඇදුම් තබන්න.
    සැවන්දරා සුවද ඉබේටම ඇදුම් අතරට කාවෑදිලා ඉන් බොහෝ විට හමා එන අපුල පුස් ගද නැතිවෙනවා
    සැවන්දරා සුවදට කැරපොත්තෝ බෝ වෙන්නේත් නෑ

    සපත්තු මේස් වලින් එන දුගදට
    මේක නම් මටත් තියේන කරදරයක්..

    මේක ඉතින් කාටත් තියේන හිසරදයක්
    එ වගේම හරි අප්‍රසන්න දෙයක් දෙපා අශ්‍රිත ඉන්න බෑක්ටීරියා තෙතමනයත් එක්ක ක්‍රියාකාරී වීම නිසයි මේ වගේ දුගදක් හට ගන්නේ මුලිකම දේ තමයි එක දවසට එක මේස් යුගලක් බැගින් පාවිචි කිරිම
    එයත් වරක් ඇන්ද පසු හොදින් සෝදා තද අවුවේ දෑමිය යුතු වෙනවා.. අනික සපත්තු දෑමිමේන් පසු
    හෑකිනම් දවස් 2 තද අවුවේ තබන්න තෙත්වු සපත්තු නම් දාගෙන යන්න එපා.ප්‍රධානම දේ දිනපතා උදේ පාවහන් පැළදිමේදි හොදින් සබන් යොදා සෝදා ගත් පය හොදින් පිසලා ගෙන මේස් දැමිමයි.

    පිළි මාළු පිසිමේදි

    සමහර මාළු පිසිනට පෙර තද පිළි ස්වාභාවයේන් පළ කරනවා...
    පිසගත් පසුත් මේ අධික පිළි සහිත බව එනවා නම් කෑම අප්‍රිය වෙනවා

    ඒ නිසා මාළු හොදින් සෝදා අවසානයට දෙහි ගෙඩියකුත් මිරිකා මාළු වලට දමා
    හොදින් කවලම් කර සොදන්න


    දත්වල හා විදුරු මස්වල ප්‍රශ්න ගෙදර අයට තියෙනවා නම්.
    හැමදාම රෑට නින්දට පෙර ලුණු වතුරින් කට සොදන එක ඉතා හොදයි ඒත් වෙනමම ලුණුවතුර කුසියෙන් ගෙනත් නම් ඕක කවදාවත් කෙරෙන්නේ නෑ
    වෙළද පොළේ තියෙන මේස ලුණු කුඩු පෑකට් අරගෙන ඒක කුඩා බොතලයකට දලා බාත් රුම් එකේ තියන්න එත් සමගම පොඩ් හෑන්දකුත් තිබ්බා නම් හරි..විදුරුවකුත් තියන්න..
    දෑන් ඉතින් උදේ හවස කට හොදන්න සරල ප්‍රතිකර්මයක් උනත් ඉන් ලෑබේන සහනය ටිකක් දිර්ග කාලීනයි


    (මං මේවා හොයා ගත්තේ පත්තර වලින්..
    අඩුපාඩු ඈති හදාගෙන කියවන්න)
    :D

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වැහි කාලෙට සපත්තු තෙමුනහම.
    ලුණු මේස හැඳි 2 ක් අරගෙන කටදාසි කොළ දෙකෙකේ සම සමව ඔතගන්න.
    පස්සේ ඒ ලුණු මුල් 2 ක අරගෙන ඒවා මදි කරලා ලොකු කඩදාසි බෝල දෙකක් හදාගන්න.
    (පත්තර පිටු 4 , 5 ගත්තනම් හොඳටම ඇති)
    දැන් මේවා සපත්තු ඇතුලට ඔබන්න.
    උදේට සපත්තු වේලිලා තියෙයි


    වැහිකාලෙට එනේ උගුර රිදීමට.
    උෂ්ණත්වය සෙන්ටිග්රඩ් 45 විතර වෙන වතුරට ලුණු මේස හැන්දක් දාල උදේ හවස උගුර හෝදන්න.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    වැහි කාලෙට සපත්තු තෙමුනහම.
    ලුණු මේස හැඳි 2 ක් අරගෙන කටදාසි කොළ දෙකෙකේ සම සමව ඔතගන්න.
    පස්සේ ඒ ලුණු මුල් 2 ක අරගෙන ඒවා මදි කරලා ලොකු කඩදාසි බෝල දෙකක් හදාගන්න.
    (පත්තර පිටු 4 , 5 ගත්තනම් හොඳටම ඇති)
    දැන් මේවා සපත්තු ඇතුලට ඔබන්න.
    උදේට සපත්තු වේලිලා තියෙයි


    වැහිකාලෙට එනේ උගුර රිදීමට.
    උෂ්ණත්වය සෙන්ටිග්රඩ් 45 විතර වෙන වතුරට ලුණු මේස හැන්දක් දාල උදේ හවස උගුර හෝදන්න.
    ඔය තියෙන්නේ,,
    නියමයි මචන්
     
    • Like
    Reactions: miniya

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි...............
    තව දාමු දන්න කට්ටිය.............

    අධික තෙල් සහිත සමක් තියෙන අයට................
    තෙල් ගතිය වැඩි වීම සහ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්.............
    කොලපාට සන්ලයිට් සබන් පාවිච්චි කරලා බලන්න...........
    විහිළු නෙමේ................
    මම කියනවට සතියක් පාවිච්චි කරලා බලන්න.............
    තෙල් ගතිය අඩුවෙනවා..................
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියමයි...............
    තව දාමු දන්න කට්ටිය.............

    අධික තෙල් සහිත සමක් තියෙන අයට................
    තෙල් ගතිය වැඩි වීම සහ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්.............
    කොලපාට සන්ලයිට් සබන් පාවිච්චි කරලා බලන්න...........
    විහිළු නෙමේ................
    මම කියනවට සතියක් පාවිච්චි කරලා බලන්න.............
    තෙල් ගතිය අඩුවෙනවා..................
    1.gif
    එල ඔය තියෙන්නෙ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔයාලගේ mobile phone එකේ battery එක ආරෝපණය කරන්න දවසකට හරි දවස් දෙකෙකට හරි නියමිත් වෙලාවක් වෙන් කරගන්න.
    මොකද ඒවා හදනකොටම charging cycles කියල එකෙක් තියනව.
    ඔය පැයක් එක charge කරත් පැය 4 ක් කරත් එකේ cycle එකෙක් ඉවර වෙනවා.
    Rechargeable battery තියන හැම උපකරනයකටම මේක වලංගුයි.
    Battery එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් ක්‍රමවත් විදිහට ආරෝපණය කරොත්
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නුඩ්ලස් හදද්දි එකට ඇලෙනවා නම්

    නුඩ්ලස් හදද්දි එක කුට්ටියකට ඔක්කොම ඇලෙන එක ලොකු ප්‍රශ්නයක් නේ
    එහෙම උනාම තෙම්පරදු කලත් මෙලො රහක් නෑහෑ නේ
    එකට කරන්න ඔනා මේකයි මුලින් නුඩ්ලස් තම්බා ගෙන පස්සේ වතුර බේරලා එක හිල් තියෙන පෙරෙන භාජනයකට දාන්න දමන්න
    පස්සේ නුඩ්ලස් ගලාගෙන යන ටෑප් එකේ ජල පහරට අල්ලන්න
    මේ වතුර නුඩ්ලස් සමග දාන්න බෑහෑ එවා උඩට වෑටි යටින් යන්න ඔනා එහෙමත් නෑත්නම් සිතල අයිස් වතුර විදුරු කිහිපයක් නුඩ්ලස් මතට දාන්න තප්පර 10 පමන යළිත් බේරන්න
    නුඩ්ලස් වල ඇලෙන ගතිය මින් නෑති වෙවි
    :D
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    නියමයි...............
    තව දාමු දන්න කට්ටිය.............

    අධික තෙල් සහිත සමක් තියෙන අයට................
    තෙල් ගතිය වැඩි වීම සහ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්.............
    කොලපාට සන්ලයිට් සබන් පාවිච්චි කරලා බලන්න...........
    විහිළු නෙමේ................
    මම කියනවට සතියක් පාවිච්චි කරලා බලන්න.............
    තෙල් ගතිය අඩුවෙනවා..................

    sirawatamada machng kiuwe??? sunlight gala kela weida??:rolleyes:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔයාලගේ mobile phone එකේ battery එක ආරෝපණය කරන්න දවසකට හරි දවස් දෙකෙකට හරි නියමිත් වෙලාවක් වෙන් කරගන්න.
    මොකද ඒවා හදනකොටම charging cycles කියල එකෙක් තියනව.
    ඔය පැයක් එක charge කරත් පැය 4 ක් කරත් එකේ cycle එකෙක් ඉවර වෙනවා.
    Rechargeable battery තියන හැම උපකරනයකටම මේක වලංගුයි.
    Battery එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් ක්‍රමවත් විදිහට ආරෝපණය කරොත්
    නියමයි නියමයි
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සාමාන්‍ය බතක් ඉක්මනින් විශේෂ බතක් කර ගන්න කැමතිද?

    උයන බතට කහ ටිකක් කුරුදු පොතු කරාබු නෑටි කරදමුංගු ටිකක් දලා
    බත පිසුණු පසු උඩින් ළුණු සහ කරපංචා තේම්පරාදු කර දමන්න අලුත් සුවදක් අලුත් පාටක් එක්ක ලේසියෙන්ම ඔබේ බත විශේෂ බතක් කර ගන්න පුළුවන්