bump
patta machan..............5+
woOooah Patta neh![]()
elazz.. thankx machan..
පට්ට බං
තෑන්ක්ස්


maxxa machang rep + added for u
හුගක් අයට අම්බානෙට මළ පයිනවනේ ඒවෙලාවට කුල්වෙන්න 10-0 ආපස්සට ගනින්න.![]()
Ela brp REp++
THANKS
Thanxthnx 4 sharing with us ++rep![]()
![]()

චගු;10760186 said:නියමයි මචන්ලා.. එල පෝස්ට් එකක්.. ඉගෙන ගන්න දේවල් බොහොමයි.
මමත් එකක් කියන්නම්: ඔයාලගෙ වාහනය හේදුවට පස්සෙ නිකම්ම ඉර අව්වෙ වේලෙන්න ඉඩ හැරියොත් windscreen එකේ වතුර බින්දු තිබුණ තැන් වල ලකුණු ඉතිරි වෙනවා.. මේකට පිළියම තමයි පොඩ්ඩක් තෙතමනය තියෙද්දි පත්තර කොළ වලින් windscreen එක පිස දැමීම. එතකොට වීදුරුව තියෙනවද කියල හිතෙන තරමට ඔප වෙලා පිරිසිදු වෙනවා.




