ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    නියමයි මචන්ලා.. එල පෝස්ට් එකක්.. ඉගෙන ගන්න දේවල් බොහොමයි.

    මමත් එකක් කියන්නම්: ඔයාලගෙ වාහනය හේදුවට පස්සෙ නිකම්ම ඉර අව්වෙ වේලෙන්න ඉඩ හැරියොත් windscreen එකේ වතුර බින්දු තිබුණ තැන් වල ලකුණු ඉතිරි වෙනවා.. මේකට පිළියම තමයි පොඩ්ඩක් තෙතමනය තියෙද්දි පත්තර කොළ වලින් windscreen එක පිස දැමීම. එතකොට වීදුරුව තියෙනවද කියල හිතෙන තරමට ඔප වෙලා පිරිසිදු වෙනවා.
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    cashews.jpg

    කජු උයනවිට

    කජු නම් ටිකක් ගණන්.අනික කොච්චර ඉව්වත් මදි. හොදම දේ කජු උයද්දි ඒ හා සාමානව තැම්බු ග්‍රින් පීස් කරියට දෑමිම
    කජුත් සමග ග්‍රීන් පීස් කරිය පෙනුමේනුත් රසවත් බවිනුත් වැඩියි
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හුගක් අයට අම්බානෙට මළ පයිනවනේ ඒවෙලාවට කුල්වෙන්න 10-0 ආපස්සට ගනින්න. :lol::P
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නොදන්නා පළාතකදි

    ඔබට පාරක් අහගන්න අවශ්‍ය වෙනවා.එතනදි හැම විටම කඩපලක් කුඩා ටවුමක් වැනි පොදු ස්ට්නායක ඉන්නා අයගෙන් මේ ගැන අහන්න තැන තැන් රස්තියාදුවේ යන පුද්ගලන්ගෙන් එ ගැන නොවිමසන්න
    :nerd:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    චගු;10760186 said:
    නියමයි මචන්ලා.. එල පෝස්ට් එකක්.. ඉගෙන ගන්න දේවල් බොහොමයි.

    මමත් එකක් කියන්නම්: ඔයාලගෙ වාහනය හේදුවට පස්සෙ නිකම්ම ඉර අව්වෙ වේලෙන්න ඉඩ හැරියොත් windscreen එකේ වතුර බින්දු තිබුණ තැන් වල ලකුණු ඉතිරි වෙනවා.. මේකට පිළියම තමයි පොඩ්ඩක් තෙතමනය තියෙද්දි පත්තර කොළ වලින් windscreen එක පිස දැමීම. එතකොට වීදුරුව තියෙනවද කියල හිතෙන තරමට ඔප වෙලා පිරිසිදු වෙනවා.

    :shocked::shocked::shocked::D:D
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    පොඩි ඩ්‍රින්ක් එකක් දාන දවස් වලට මතක් කරලා ෆ්‍රිජ් එකට කූල් වතුර එකක්
    අයිස් ක්‍රීම් එකක් එහෙම දාල යන්න ...:rofl: