Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ළකිරි එකේ ඉන්න අපි හැමෝම කැමති අපේ රෙප් වැඩි කරගන්න.... අපි මේකට ගොඩක් දේවල් දාල අපි රෙප් බලාපොරොත්තු වෙනවා.. :rolleyes::rolleyes:

    මේ වගේම අපි සැබෑ ජීවිතේදීත් කාට හරි හොඳ දෙයක්, උදව්වක් කරනවානම් අපිට එයාලගෙන් ස්තුතියක් හරි එක්කෝ පින් ටිකක්වත් එකතු වෙනවා.. ඒත් අපි කාටද එහෙම උවමනාවක් තියෙන්නේ වෙන අයට හැමතිස්සෙම උදවවෙන්න??? අපි එළකිරියේ අනිත් අයට උදව් කරනවා වගේම සමාජයෙත් අනිත් අයට උදව් කරනවානම් මේ සමාජෙ කොච්චර ලස්සන වෙයිද...??

    මට මේ ගැන හිතුනේ කට්ටිය thread දාල රෙප් ඉල්ලලා ලියල තියෙන ඒවා දැකල... ඇත්තටම අපි හොඳ දෙයක් කලොත් ඒකට ප්‍රතිඋපකාර කවදාහරි අපිට ලැබෙනවා..

    පි එළකිරි එකේ රෙප් වැඩි කරගනං උත්සහ කරනවා වගේම සබෑ ජීවිතයේදීත් අනිත් අයට උදව් කරන්න මේ විදියට උත්සහ කරනවානම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද...?? අපේ හිතට කොච්චර සතුටක් දැනේවිද??

    මේ ගැන ඔයාලට හිතෙන අදහස් සඳහන් කරන්න....

    මම මේ thread එක දැම්මේ මට REP බලාපොරොත්තුවෙන් නෙමේ..
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: ඔව් මචන් කතාව ඇත්ත. :( මේ ගැන කතා කරද්දි එළකිරි එකේ ඉන්න සමහර මෝඩයන්ට :-)no: මෙතන නෙවෙයි වෙනින් තැනක <ත්‍රේඩ් එකක> වෙච්ච දෙයක්) ඒව විහිළු වගේ පේනව. :sorry: ඒ නිසා අදහස් නොදක්වා ඉන්නම්.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :yes: ඔව් මචන් කතාව ඇත්ත. :( මේ ගැන කතා කරද්දි එළකිරි එකේ ඉන්න සමහර මෝඩයන්ට :-)no: මෙතන නෙවෙයි වෙනින් තැනක <ත්‍රේඩ් එකක> වෙච්ච දෙයක්) ඒව විහිළු වගේ පේනව. :sorry: ඒ නිසා අදහස් නොදක්වා ඉන්නම්.

    එක අපිට වෙනස් කරන්න බෑ මචන්..... එක එක්කෙනාගේ හැටිනේ... ඔහොම තාමයි... ඕව ගණන් ගණන් එපා මචන්.....
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොද දෙයක් කරන්න ඕන පිං බලාපොත්තුවෙන් නෙවෙයි. ඒවගේම ත්‍රේඩ් එකක් දාන්න ඕන රෙප් බලාපොරෙත්තුවෙන් නෙවෙයි!:D
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොද දෙයක් කරන්න ඕන පිං බලාපොත්තුවෙන් නෙවෙයි. ඒවගේම ත්‍රේඩ් එකක් දාන්න ඕන රෙප් බලාපොරෙත්තුවෙන් නෙවෙයි!:D

    අනිවා මචන්... අපි අනිත් අයට උදව් කරන්න ඕනේ පින් බලාපොරොත්තුවෙන් නෙමේ.. ඒත් Thread නම් දාන ගොඩක් අය දාන්නේ රෙප් බලාපොරොත්තුවෙන්.. මම ඒක වැරදියි කියල කියන්නේ නෑ.. මම කිව්වේ වෙන දේ.. :D:D

    rep iwarai...

    මචන් මම මේ thread එක දැම්මේ REP බලාපොරොත්තුවෙන් නෙමේ.. මට ඒක thread එකේ දාන්න අමතක උනා. මම දැන් උඹ දාපු comment එක දැකල thread එක edit කරලා ඒක දැම්ම:P:P. මට හිතුන දේ මචන් මම Thread ඒකට දැම්මේ.. නැතුව REP බලාගෙන දැම්මේ නෑ...:D:D මට ඕනේ ඔයාලගේ අදහස් විතරයි...