එළකිරි එකේ ඉන්න අපි හැමෝම කැමති අපේ රෙප් වැඩි කරගන්න.... අපි මේකට ගොඩක් දේවල් දාල අපි රෙප් බලාපොරොත්තු වෙනවා.. 
මේ වගේම අපි සැබෑ ජීවිතේදීත් කාට හරි හොඳ දෙයක්, උදව්වක් කරනවානම් අපිට එයාලගෙන් ස්තුතියක් හරි එක්කෝ පින් ටිකක්වත් එකතු වෙනවා.. ඒත් අපි කාටද එහෙම උවමනාවක් තියෙන්නේ වෙන අයට හැමතිස්සෙම උදවවෙන්න??? අපි එළකිරියේ අනිත් අයට උදව් කරනවා වගේම සමාජයෙත් අනිත් අයට උදව් කරනවානම් මේ සමාජෙ කොච්චර ලස්සන වෙයිද...??
මට මේ ගැන හිතුනේ කට්ටිය thread දාල රෙප් ඉල්ලලා ලියල තියෙන ඒවා දැකල... ඇත්තටම අපි හොඳ දෙයක් කලොත් ඒකට ප්රතිඋපකාර කවදාහරි අපිට ලැබෙනවා..
අපි එළකිරි එකේ රෙප් වැඩි කරගනං උත්සහ කරනවා වගේම සබෑ ජීවිතයේදීත් අනිත් අයට උදව් කරන්න මේ විදියට උත්සහ කරනවානම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද...?? අපේ හිතට කොච්චර සතුටක් දැනේවිද??
මේ ගැන ඔයාලට හිතෙන අදහස් සඳහන් කරන්න....
මම මේ thread එක දැම්මේ මට REP බලාපොරොත්තුවෙන් නෙමේ..

Last edited:

ඔව් මචන් කතාව ඇත්ත.
මේ ගැන කතා කරද්දි එළකිරි එකේ ඉන්න සමහර මෝඩයන්ට
ඒ නිසා අදහස් නොදක්වා ඉන්නම්.