වීඩියෝ කැමරාවක්.....................
මං ගාව තියෙනව Panasonic Digital වීඩියෝ කැමර් එකක්.
ඒකෙන් රෙකෝඩ් කරන කොට රෙකෝඩ් වෙන වීඩියෝ එකේ කලු පාට ඉරි වදින්වා.
මම නම් හිතන්නෙ ඒකෙ Head එක ගිහිල්ල කියල

කැමර් එක miniDV එකක්.
හදාගන්න තැනක් දන්නවනම් කියන්නකො.........
මම Durst එක ගැන නම් දන්නවා. සමහරැ කිව්වෙ එතෙන්ට දෙන්න එපා කියල

තැනක් දන්නෙ නැත්නම් BUMP එකක් වත් දාලා යන්නෝ..........

...

Last edited: