HONDA HORNET උදව් ?
මචන් මට honda hornet එක ගැන ඔයාලා දන්න දේවල් කියන්න පුලුවන්ද..
බයික් එකේ ගුණ අගුණ වගේම ඔයාලා බයික් එක ගැන හිතන දේවල්
තව hornet එකක් ගනිද්දි ව්ශේෂයෙන්ම බලන්න ඕන දේවල් මොනවද ? චැසි number එක වගේ දෙවල් වෙන මොනවද ?

Last edited: