ජීවිතය රෝස මල් යහනාවක් නොවේ..
ජීවිතය ඔස මල් යහනාවක් නොවෙයි කියලා කියමනක් අපි අහලා තියනවා. සමහර විට සමරු පොත් වලත් ලියලා තියනවා. සමහරු අපේ සමරු පොත් වල ලියලාත් තියනවා
ඉතින් ඔහොම කාලේ ගත්වෙලා යනකොට එක දවසක් මම අපේ වත්තේ පූසෙක් බෝගන්විලා මල් වැටිලා තියන තැනක උගේ යහනාව හදාගෙන හොදට නිදි
මම ඕක එක දවසක් දැකලා හිතුවා යකෝ පොටෝ එකක් ගන්න තිබුනනම් කියලා.. ඒත් එදා බැරි උනා
අද මම එනකොටත් අර පූසා එතනම නිදි. දඩස් ගාලා ගෙදර ඇවිත් කැමරාවත් අරගෙන ගිහින් පොටෝස් කීපයක් ගත්තා..
මෙතන අපිට ගන්න හොද දෙයක් තියනවා.
මන්දා මගේ ජීවිතයටනම් මම ගත්ත දෙයක් තියනවා.
ඇයි රෝස මල් විතරක්?
වෙන මල් වලින් යහනාව හදාගෙන සැපට ඉන්න බැරිද...
මෙතනයි පොයින්ට් එක.. අපි හැම විටම සම්මතයෙන් පිට අපේ අරමුන ඉස්ට කර ගන්න වලි කනකොට ගොඩක් දේවල් කරගන්න පුලුවන් වේවි...
යමක් නැති උනා කියලා දුක් වෙන්න එපා ඒ තැනට යන්න වෙන විදි ඕන තරම් තියනවා..
ඒ පූසා දැම්මේ නිකන් ජෝක් එකට
ඒත් කියන්න ඕන දේ නම් එකමයි
ජීවිතේ රෝසමල් යහනාවක් නොවේ නම් ........
ජීවිතය ඔස මල් යහනාවක් නොවෙයි කියලා කියමනක් අපි අහලා තියනවා. සමහර විට සමරු පොත් වලත් ලියලා තියනවා. සමහරු අපේ සමරු පොත් වල ලියලාත් තියනවා
ඉතින් ඔහොම කාලේ ගත්වෙලා යනකොට එක දවසක් මම අපේ වත්තේ පූසෙක් බෝගන්විලා මල් වැටිලා තියන තැනක උගේ යහනාව හදාගෙන හොදට නිදි

මම ඕක එක දවසක් දැකලා හිතුවා යකෝ පොටෝ එකක් ගන්න තිබුනනම් කියලා.. ඒත් එදා බැරි උනා
අද මම එනකොටත් අර පූසා එතනම නිදි. දඩස් ගාලා ගෙදර ඇවිත් කැමරාවත් අරගෙන ගිහින් පොටෝස් කීපයක් ගත්තා..

මෙතන අපිට ගන්න හොද දෙයක් තියනවා.
මන්දා මගේ ජීවිතයටනම් මම ගත්ත දෙයක් තියනවා.ඇයි රෝස මල් විතරක්?