ජීවිතය රෝස මල් යහනාවක් නොවේ..

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ජීවිතය රෝස මල් යහනාවක් නොවේ..

ජීවිතය ඔස මල් යහනාවක් නොවෙයි කියලා කියමනක් අපි අහලා තියනවා. සමහර විට සමරු පොත් වලත් ලියලා තියනවා. සමහරු අපේ සමරු පොත් වල ලියලාත් තියනවා
ඉතින් ඔහොම කාලේ ගත්වෙලා යනකොට එක දවසක් මම අපේ වත්තේ පූසෙක් බෝගන්විලා මල් වැටිලා තියන තැනක උගේ යහනාව හදාගෙන හොදට නිදි:frown:
මම ඕක එක දවසක් දැකලා හිතුවා යකෝ පොටෝ එකක් ගන්න තිබුනනම් කියලා.. ඒත් එදා බැරි උනා:(
අද මම එනකොටත් අර පූසා එතනම නිදි. දඩස් ගාලා ගෙදර ඇවිත් කැමරාවත් අරගෙන ගිහින් පොටෝස් කීපයක් ගත්තා..:rofl:
මෙතන අපිට ගන්න හොද දෙයක් තියනවා. :rolleyes: මන්දා මගේ ජීවිතයටනම් මම ගත්ත දෙයක් තියනවා.
ඇයි රෝස මල් විතරක්?:rofl:
වෙන මල් වලින් යහනාව හදාගෙන සැපට ඉන්න බැරිද...
මෙතනයි පොයින්ට් එක.. අපි හැම විටම සම්මතයෙන් පිට අපේ අරමුන ඉස්ට කර ගන්න වලි කනකොට ගොඩක් දේවල් කරගන්න පුලුවන් වේවි...:angry:
යමක් නැති උනා කියලා දුක් වෙන්න එපා ඒ තැනට යන්න වෙන විදි ඕන තරම් තියනවා..
ඒ පූසා දැම්මේ නිකන් ජෝක් එකට:P
ඒත් කියන්න ඕන දේ නම් එකමයි
ජීවිතේ රෝසමල් යහනාවක් නොවේ නම් ........

IMG_5040.jpg


IMG_5041.jpg


IMG_5043.jpg

 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ගොඩක් දෙනෙක් දැඩි ආසාවන් හින්ද තමයි ජීවිතය කටු අත්තක් කරගන්නේ. ලද දෙයින් සතුටු වුනා නම් ඔය මොකුත් නැහැ. තමන්ට බැරි දේවල් කරන්න යන්නේ නැතුව පුළුවන් දේවල් විතරක් කරා නම් ඔය මොකුත් නෑ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    hehe, harima sweet :D
    kiyana kathaweth aththak naththemath na :dull:
    thnx
    කොමෙන්ටුවට ස්තුත්යි..


    ඇත්ත ශපේක්ශයි...

    භාශාව ටූල් එකක් පමනයි...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Sira Kathawa Macho
    තෑන්ක්ස්
    ගොඩක් දෙනෙක් දැඩි ආසාවන් හින්ද තමයි ජීවිතය කටු අත්තක් කරගන්නේ. ලද දෙයින් සතුටු වුනා නම් ඔය මොකුත් නැහැ. තමන්ට බැරි දේවල් කරන්න යන්නේ නැතුව පුළුවන් දේවල් විතරක් කරා නම් ඔය මොකුත් නෑ

    ඔය අපූරුවට තේරිලා තියෙන්නේ.. දැන් ඔය ටික මගේ කතාවට ආදේශ කරානම් අපිට වඩාත් ප්‍රායෝගික දෙයක් හැදෙනවා.. ස්තුතියි යාලු.. :D
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    තෑන්ක්ස්


    ඔය අපූරුවට තේරිලා තියෙන්නේ.. දැන් ඔය ටික මගේ කතාවට ආදේශ කරානම් අපිට වඩාත් ප්‍රායෝගික දෙයක් හැදෙනවා.. ස්තුතියි යාලු.. :D

    මිනිස්සු දුක් වෙන්නේ කාම තන්හා , භාව තණ්හා සහ විභව තණ්හා නිසා .... එච්චරයි !!!
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අඩේ සිරාවටම ඇත්ත කතාව:love::love: අපිත් මේ ගොඩක් වෙලාවට බොරු ආශාවල් පිටිපස්සේ තමයි බොරුවට දුවලා හති වැටෙන්නේ :(:(.. තමන් ලග තියන දේවල් නැති කරගෙන:no::no: .. රෙප් දෙන්න බැලූ මචන් ..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මිනිස්සු දුක් වෙන්නේ කාම තන්හා , භාව තණ්හා සහ විභව තණ්හා නිසා .... එච්චරයි !!![/QUOTE
    ඔයා හරි.... නමුත් මම කතා කරේ ප්‍රායොගික ලෝකෙදි අපිට ඔය කාම තන්හා කියන එක සම්පූරණයෙන්ම නැති කරලා ජීවත් වෙන්න පුලුවන්ද? හැමෝම ඒ විදිහට කාමය සම්පූරනයෙන්ම ප්‍රහීන කලොත් එයාලා අර්ය මර්ගස්ත අය වෙනවා...
    මම කතා කලේ අපේ එදිනෙදා ජීවිතයට සැප දුක කියන දෙක අපි බෙදාගෙන ඉන්න විදිහ දෙස වෙනස් විදිහකට බලමු කියලා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අඩේ සිරාවටම ඇත්ත කතාව:love::love: අපිත් මේ ගොඩක් වෙලාවට බොරු ආශාවල් පිටිපස්සේ තමයි බොරුවට දුවලා හති වැටෙන්නේ :(:(.. තමන් ලග තියන දේවල් නැති කරගෙන:no::no: .. රෙප් දෙන්න බැලූ මචන් ..

    එල මචන්:D
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ♥-Aurora-♥;10770018 said:
    nice thinking :cool:
    2+ ~♥~

    ඔයත් හරියට අර සැටලයිට් එකක් වගේ කොහේ ඉන්නවද දන්නේ න ඉදලාම මතුවෙනවා ආයෙත් ඉදපු තැනක්වත් නෑ:rolleyes:
    තෑන්ක්ස් කීවා++
    :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි වගේ ඇත්ත කතන්දරයක් අපේ කස්ටිය පිලිගන්න අකමැති වුනත්..
    ඇත්ත මේක තමයි. රෝසමල් යහනාවක් නැහැ කියල අපි නිදානොගෙන ඉන්නද? හිනානොවී ඉන්නද?
    You must spread some Reputation around before giving it to wisal again.