eke sindu kiyanne jothi newe daNon stop jothi ge sindu. I found a link to media fire. But files removed. There are two parts

H. R. Jothipala - Ahenawanam.mp3mata H.R Jothiplayange Ahenawa nam hitha hadana tharam kiyana song eka hoyala denna ko

wt's this font? can't see, write in sinhala unicodehd®qjfka,
ug mq®qjka k• ”pkaok ,shkwdrƒ„”uy;auhdf.a
”Y%S ye´ .S ” j,g .ehQ,
fk;= lº,hs Tn fjkal, udf.ka
fk;= lº,hs ud ,o ;s,sfka
is; ú³kd mukhs kdufhka wdofÈ
ke; lsisfjl= kdufhka mqolf,a wdofÈ
wt's this font? can't see, write in sinhala unicode

maxxza elaමෙන්න සොයා ගන්න තරමක් අපහසු ගීතයක්....
මට හොයලා දෙනවද දයාරත්න රනතුංග මහත්මයා සහ මහත්මිය ගායනා කරන සිංදුවක් තියෙන්නේ " ඇත වන්නියේ ගුරුගෙයි පාර අසා ගෙන" කියන සිංදුව
ජීවිතෙ දුකයි මට කියාදුන්නෙ ඔබයි - මල්කුමාරි ගීතරානි
mata me song eka hoyala dennakoooooo plzzzzz........
![]()
යාලුවනේ,
මට පුලුවන් නම් ”චන්දන ලියනආරච්චි” මහත්මයාගේ,
”ශ්රී හැදූ ගී ” වලට ගැයූ,
නෙතු කදුලයි ඔබ වෙන්කල මාගෙන්
නෙතු කදුලයි මා ලද තිලිනේ
සිත රිදුනා පමනයි නාමයෙන් ආදරෙ
නැත කිසිවෙකු නාමයෙන් පුදකලේ ආදරෙ
………………
නිකැලැල් සිතකින් කදුලක් සැලුනා
මතු අත් බවයෙත් දුර යැයි හැගුනා
අවසන් සුසුමත් සුලගේ රඳවා
ඔබගෙන් වෙන් වී තනි වන්නම් මා
………………
මෙන්න මෙ වගේ ලස්සන පද මාලාවක් තියෙන්නේ,
වචන හරියටම මතක නෑ,
තියෙන කෙනෙක් දෙන්න,
ගොඩක් පින්!
මට හොයලා දෙනවද දයාරත්න රනතුංග මහත්මයා සහ මහත්මිය ගායනා කරන සිංදුවක් තියෙන්නේ " ඇත වන්නියේ ගුරුගෙයි පාර අසා ගෙන" කියන සිංදුව

Abewardana Balasooriya & Niranjala Sarojiniමටත් ඔනෙ හොයලා දෙනවද
