meeken hoda degree eka mokaddaa???

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    ඔය දෙක වෙනම ක්ෂේත්‍ර දෙකක් නෙව. දෙකම හොඳයි. තමන් යන පැත්ත අනුව තමයි. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන්ට වගේම නෙට්වර්ක් සිකියුරිටිකාරයොන්ටත් සැලකිය යුතු වැටුප්නම් තියෙනව. නෙට්වර්ක් පැත්තෙන් යනවනම් CISCO ගැන බලන්නත් අමතක කරන්න එපා.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    don't study only aiming a higher salary macho if you have any amount of interest in a subject do it cause if you see only the salary one day you will get bored with your job so think what you really wanna become and what you like most and do that with out thinking about that twice